Daraz Seller Fee

hekelum

Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    Sale 183000
    Fees 31000

    Daala tiyana widiyata gannawa + other charges.

    See attached one of weekly statements
     
    Attachments

    • IMG_20210718_162136.jpg
      IMG_20210718_162136.jpg
      39.7 KB · Views: 169
    • Like
    Reactions: Identity and XibitZ

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    sme.lk try කරන්න. Lankabell එකේ එකක් එකේ ඕනේ දෙයක් දාන්න පුළුවන් 3% කපාගන්නවා හැම Product එකෙන් ම. එක ඕනම් Customer ගෙන් කැපෙන්න දාලා දෙනවා එයාලට කිව්වා ම. දවස් 3-4 Payment එකත් Bank එකට වැටෙනවා.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    sme.lk try කරන්න. Lankabell එකේ එකක් එකේ ඕනේ දෙයක් දාන්න පුළුවන් 3% කපාගන්නවා හැම Product එකෙන් ම. එක ඕනම් Customer ගෙන් කැපෙන්න දාලා දෙනවා එයාලට කිව්වා ම. දවස් 3-4 Payment එකත් Bank එකට වැටෙනවා.

    ඒකේ බයර්ට අයිටම් එක ඩිලිවර් කරන්නේ කොහොමද?
    ඒකේ බයර්ස්ලා නෑ වගේනේ බන්. .
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Darz එකේ මෙච්චර fee එකක් ගත්තත් ගොඩක් බඩු තියේ නෙ බන් normal shop වලට වඩා අඩුවට .එතකොට shop වල උන් පට්ට ලාබයක් නෙ හොයන්නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඒකේ බයර්ට අයිටම් එක ඩිලිවර් කරන්නේ කොහොමද?
    ඒකේ බයර්ස්ලා නෑ වගේනේ බන්. .
    මම Online Product වගයක් Sell කරන්නේ එකේ. එක නිසා දන්නේ නෑ එකේ තියෙන Dialog Number එකට කතා කරලා අහන්න.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Darz එකේ මෙච්චර fee එකක් ගත්තත් ගොඩක් බඩු තියේ නෙ බන් normal shop වලට වඩා අඩුවට .එතකොට shop වල උන් පට්ට ලාබයක් නෙ හොයන්නෙ

    උන් දාලා තියෙන විදියටනම් ගොඩක් අයිටම් වල කමිශන් එක 1.85ත් 6.48 අතර තියෙන්නේ. .
    ඊට අමතරව වැට් එකක් කියලා ගන්නවා. .
    තව මොනවා ගන්නවද දන්නේ නෑ. . සල්ලි බෑන්ක් එකට ගද්දි ඒකටත් ගානක් ගන්නවද දන්නේ නෑ. .
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    furniture
    Wrong ☺️
    Small but unique item

    Darz එකේ මෙච්චර fee එකක් ගත්තත් ගොඩක් බඩු තියේ නෙ බන් normal shop වලට වඩා අඩුවට .එතකොට shop වල උන් පට්ට ලාබයක් නෙ හොයන්නෙ
    Api item profit 20% wage tiyeddi outside shops 50%++ margin gannawa.
    Apita waasiyakata tiyenne shop rental, employees salaries gewanna nane.
    ------ Post added on Jul 19, 2021 at 6:09 AM
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Wrong ☺️
    Small but unique item

    Api item profit 20% wage tiyeddi outside shops 50%++ margin gannawa.
    Apita waasiyakata tiyenne shop rental, employees salaries gewanna nane.
    ------ Post added on Jul 19, 2021 at 6:09 AM

    පිටකොටුවෙන් ගෙනත් විකුනන කෙනෙක්ට නම් ඔහොම කරන්න පුලුවන් ඇති. .
    මම කම්පැනි ඩීලර් වෙලත් මට ලැබෙන්නෙත් 5% - 10% අතර. . ඒකෙනුත් කස්ටමර්ට 5% අඩුකරලා දෙනවා. . දරස් දැම්මොත් මට ඒ 5% කස්ටමර්ට අඩුකරලා දෙන්න වෙන්නෙ නෑ දරස් ෆී එක ගෙවන්න වෙන නිසා. .

    සමහර අයිටම් දරස් එකේ දැම්මොත් 10% විතර අතින් පාඩු කරන් දෙන්න වෙන්නේ. .