hmmm.. ow kalikinආපස්සට තල්ලු කලාට... ආපස්සට යන්න එපා... ඉදිරියටම යමු...
හුඟ දවසකින් නේද නිර්මාණයක් දැම්මෙ...![]()

thanx nanga...අනේ................
ගැඹුරු තේරුමක් තියෙන නිර්මාණයක් අක්කි...
කාලෙකට පස්සෙ ඔයා ආපු එක ගැන සතුටු වෙනවා![]()



hmm ltnc ..and nice poem ..
yeah when your minds too pre occupied with dark thoughts its like you are living the life outside the time...like you've stepped aside so the world could pass you by..its a sad thing but kind of a bliss for depressed ppl ..good poem.

නිර්මාණය ගොඩක් ලස්සණයි ...............අතිතය...අනාගතය අනේ මන්දා ?..............මම සුබ පතනවා අක්කිට...


