උබ ත්රෙඅඩ් එක බැලුවද ?
dark නෙ බං. කලුවරයි අල්ලන්න හරියට පේන්නෑ![]()

Light damu?![]()

Light damu?
Ethakota light web.![]()
විහිලු නෙමේ බං.. මේව දිහා ඇස් කන් නොපෙනෙනව වගේ බලන්ඩ ඉන්ඩ පුලුවන්ද..
විහිලු නෙමේ බං.. මේව දිහා ඇස් කන් නොපෙනෙනව වගේ බලන්ඩ ඉන්ඩ පුලුවන්ද..

විහිලු නෙමේ බං.. මේව දිහා ඇස් කන් නොපෙනෙනව වගේ බලන්ඩ ඉන්ඩ පුලුවන්ද..
ලංකාවට අවුලක් නෑනෙ බං. උන්ම violent cultures හදල ඒක හෙන රැඩිකල් කියල මාකට් කල්ල උන්ගෙ රටවල් වලටම කෙලෝ ගත්ත නං උන් ඒව විසඳගත්තාවෙ. අපි මොන රෙද්දකට වෙන උන්ගෙ ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න යන්නෙ. 
එකක් දෙකක් බලං ඉඳල නං තියෙනව. ඇයි බැරිද ?ලංකාවට අවුලක් නෑනෙ බං. උන්ම violent cultures හදල ඒක හෙන රැඩිකල් කියල මාකට් කල්ල උන්ගෙ රටවල් වලටම කෙලෝ ගත්ත නං උන් ඒව විසඳගත්තාවෙ. අපි මොන රෙද්දකට වෙන උන්ගෙ ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න යන්නෙ.

ළමයි ගෑනු අහිංසක මිනිස්සු![]()
කරන්න දෙයක් නෑ ඉතිං. මහ උන්ගෙ වැරදි වලට විඳවන්න වෙන්නෙ උන්ගෙම අනාගත පරම්පරාවට තමා.