Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විහිලු නෙමේ බං.. මේව දිහා ඇස් කන් නොපෙනෙනව වගේ බලන්ඩ ඉන්ඩ පුලුවන්ද..

    එකක් දෙකක් බලං ඉඳල නං තියෙනව. ඇයි බැරිද ? :eek: ලංකාවට අවුලක් නෑනෙ බං. උන්ම violent cultures හදල ඒක හෙන රැඩිකල් කියල මාකට් කල්ල උන්ගෙ රටවල් වලටම කෙලෝ ගත්ත නං උන් ඒව විසඳගත්තාවෙ. අපි මොන රෙද්දකට වෙන උන්ගෙ ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න යන්නෙ.
     

    AnuradhaRa

    Well-known member
  • එකක් දෙකක් බලං ඉඳල නං තියෙනව. ඇයි බැරිද ? :eek: ලංකාවට අවුලක් නෑනෙ බං. උන්ම violent cultures හදල ඒක හෙන රැඩිකල් කියල මාකට් කල්ල උන්ගෙ රටවල් වලටම කෙලෝ ගත්ත නං උන් ඒව විසඳගත්තාවෙ. අපි මොන රෙද්දකට වෙන උන්ගෙ ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න යන්නෙ.

    ළමයි ගෑනු අහිංසක මිනිස්සු :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ළමයි ගෑනු අහිංසක මිනිස්සු :sorry:

    කරන්න දෙයක් නෑ ඉතිං. මහ උන්ගෙ වැරදි වලට විඳවන්න වෙන්නෙ උන්ගෙම අනාගත පරම්පරාවට තමා.
     

    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    mekata noya innawanam thama honda mokada facebook yanawa wage thamai raha watunoth digatama yai ape aiyala tika methana kochchara bannath dan eyalath mekata noya indeeda
     

    AnuradhaRa

    Well-known member
  • කරන්න දෙයක් නෑ ඉතිං. මහ උන්ගෙ වැරදි වලට විඳවන්න වෙන්නෙ උන්ගෙම අනාගත පරම්පරාවට තමා.

    එහෙම කියල බෑනෙ
    දියුණු රටවල්වල ඕව කරන තැන් අල්ලන්ඩ ක්‍රම ඇතිනෙ..

    මම පොඩි කාලෙ සතෙක්ට කරපු නරක වැඩක් අදටත් මගෙ හිතට වද දෙනව
    එදා මාව ඒ වැඩෙන් වලක්වගන්ඩ කවුරුත් හිටියෙ නෑනෙ.. :(

    ඩාක් වෙබ් සයිට් කරන එවුනුයි, ඒව රස කරන එවුනුයි කවදහරි පසු තැවෙනව..
    මෙයාලව පුනරුත්තාපනය කරන්ඩෝන..
    හැමදේටම හිත තමා බලපාන්නෙ..
     
    Last edited: