හොද dash cam 1ක් කියපල්ලකෝ wifi blutooth තියෙන අඩුවට ගන්න පුළුවන්, (dash cam gana මෙලෝ අදහසක් නැත, පලවෙනි පාරට තමයි dash cam 1ක් use කරන්න හිතුවේ, dash cam එකක් ගද්දි මොන මොන options da බලන්න ඕන )
Ali express වගේ ඒවායින් උබලා අරගෙන තියෙනවා නම් ඒවගේ link එකත් දාන්න
Ali express වගේ ඒවායින් උබලා අරගෙන තියෙනවා නම් ඒවගේ link එකත් දාන්න