Data ඉවරද ?

neeromx

Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    attachment.php

     

    Attachments

    • 11012620_906292739484104_5763155536761985398_n.jpg
      11012620_906292739484104_5763155536761985398_n.jpg
      84 KB · Views: 328
    ආයේ ආයේ නොම ඉවසන්

    මේකේ උන් ගොඩක් දෙනෙක් පස්සේ බදාගෙන ඉන්නවා
    උන් ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් දුවන් ඇවිත් එක්කො මහින්දට බනිනවා
    නැත්තම් මයිත්තිරිට බනිනවා

    උන් ඉන්නකන් ලංකාව අනාතයි

    වැඩක් නෑ බන් ලංකාව
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,987
    24,462
    113
    tracing Geo-location.. ... ...
    හෙහෙ.. අවංකවම data ඉවරයි මචන්... මාසේ අන්තිමනේ.. ගහපු එක ගැන කියනවා නම් මේවා එදත් වැරදියි අදත් වැරදියි.. මොකද ගුටි කන්නේ මහින්දවත් මයිත්‍රී වත් නෙවෙයි අපි නිසා.. පුටුව මාරු උනාට වැඩක් නෑ බන් ලංකාවේ.. දේශපාලනේ තිත්තයි දැන් නම්.. මහින්දව යවපු එක ගැන දුක නම් නෑ.. දැන් ආණ්ඩුව ගැන සතුටකුත් නෑ.. කවදාවත් මේ යන විදිය වෙනස් වෙයි කියලා හිතෙන්නෙත් නෑ දැන් නම්.. හැම එකාම එන්නේ අපිට කෙලින්න.. ඒක තමයි තිත්ත ඇත්ත..