data analysing and visualizing

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    data analysing and vizualizing practically use wenne kohomada.. example ekak widihata gatthoth ipl eke playersla score karapu hati thiyena data set ekak thiyenawa.. meka analyse karanawa kiyanne..wadima lakunu gahapu kena, wadima average thiyena kena wage hoyana ekada..ehema hoya eka nan sql wala podi query ekak liyalath karahakine.. data tika sort karala ehemath karahakine.. eeta wada deyak meken karahakida , ganda puluhan weda monawada analysing walin..
    data visualysing kiyanne data set eka graph ehekata wage ganna eka witharada.. excel wage software ehekinuth oka karahakine.. eeta wada deyak visualysing wala wenne nadda.. visualysing wala prayojana, practical usage monawada..
    #data_science
     

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    ඔය උබ විස්තර කරල තියෙන්නෙ basic statistics.. ඒ ටික හදන එක තමා analytics.. Analytics easy visualize කරන්න අපි විදි හදාගන්නවා.. එක එක ජාතියේ ප්‍රස්තාර වගේ ඒවා..ඒක data visualization.. ඔතනින් එහාට advanced stats theory තියෙනවා හයපොතෙසිස් testing, inference වගේ දේවල් (සහ මන් නොදන්න තව ගොඩක් දේවල් ).. ඒවායින් තමයි decisions වලට එන්නෙ..

    මේකේ stat කාපර් කෙනෙක් හිටිය මතකයි නම මතක් වෙන්නෙ නැහැ.. Expert ල වැඩිපුර විස්තර කියයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,385
    113
    තියෙන data අනුව සහ මොකක් හොයාගන්නද data analyze කරන්නෙ කියන එක මත ඒක තීරණය වෙනව බන්. උදාහරණයක් විදිහට ප්ලේයර්ස්ලගෙ score එක්ක වයසත් තියෙනවනන් අපිට පුලුවන් වයසත් එක්ක performance compare කරන්න. players ලට වැටිච්ච පන්දු වල වර්ගයත් තියෙනවනන් අපිට උදාහරණයක් විදිහට පුලුවන් වයස වැඩි players ලගෙ run rate එක අඩුවෙන්ම තියාගන්න මොන වර්ගයේ පන්දුද යවන්න ඕනෙ කියල හොයාගන්න.
    මෙහෙම දේවල් කිවුවට මදි ඒවා statistically significant ද බලන්නත් ඕනෙ. ඒවට ANOVA වගේ test කරන්න වෙනව. ඊලඟට Hypothesis testing වගේ ඒවා තියෙනව.
    ඔය වගේ දෙනෝදාහක් දේවල් කරන්න පුලුවන්. ඔතනටම තමයි ඊලඟට machine learning algorithm සෙට් කරල regression වගේ දේවල් වල ඉදන් තව දේවල් කරන්නෙත්.

    Visualization උනත් එහෙමයි එක එක වර්ග වල visualizations තියෙනව.
    Excel වගේ සොෆ්ට්වෙයාර් එකකින් උනත් කරන්න පුලුවන් උනාට ඒක හරියටම කරන එකයි වැඩේ. Visualization කියන්නෙ වෙනමම ඉගෙන ගන්න ඕනෙ දෙයක්. Tools නෙමේ හරියට information එකක් පෙන්නන්නෙ කොහොමද කියන එක.