Data Entry Help

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මචන්ලා වැඩ කරපු Area Distributor තැන මාස කිහිපයකට කලින් වහලා දැම්මා , කරන්න බැහැ පාඩුයි කියලා . එතන බිල් දාන එක තමා කලේ .
    දැන් අතට කියක් හරි හොයාගන්න විදිහක් බැලුවේ . උබලා ගාව Data Entry වගේ වැඩ තියනවා නම් කරලා දෙන්න පුළුවන්
    මේ වෙලේ ලොකු උදව්වක් :)