data entry job help

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    මචන්ලා ikman එකේ data entry job 1කට apply කරා .https://ikman.lk/en/ads?query=data%20entry

    පස්සේ මෙහෙම web site එකේ register වෙන්න කියල sms 1ක් අවා .
    https://jobhublk.weebly.com
    rsz_01_orig.jpg

    rsz_03_orig.jpg

    rsz_08_orig.jpg

    rsz_102_orig.jpg

    මේක කට්ටිය කරලා තියනවද රු .350ක් deposit කරන එක sure ද කරපු අය ඉන්නවාද
     

    sadakumuduni

    Banned
    Aug 27, 2018
    30
    2
    0
    අහුවෙන්න එපෝ

    ඕවට අහුවෙන්න එපෝ

    මේකට ගිහින් බලහන් ඕවට අහුවෙන්න එපා සල්ලිත් නෑ රැකියාවත් නෑ

    www.payhip.com/shoponline
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Ikman එකේ තියෙන data entry වලින් බාගයක්ම බොරු බං
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    මචන් මම මේක අහම්බෙන් දැක්කෙ..එකෙක් හරි මන් වගෙ තව 350 දෙන්නෙ නැති වෙන්න තමා කියන්නෙ.මාත් ඕකට සල්ලි දැම්ම ඊට පස්සෙ හැබයි මුන් කිව්ව කරන්න කියල තියෙන්නෙ අපේ අදුරන අයගෙ තොරතුරු උන්ට දෙන එක..උන් කරන්නෙ ජොබ් නැති උන්ට ජොබ් හොයල දෙන එක..කවුරු හරි බැදුනොත් අපි කියපු එකෙක් එතකොට 200ක් හම්බු වෙනව..ඉතින් යකෝ 20000ක් හොයන්න
    100ක් හොයල දෙන්න ඕන ජොබ් කරන..උන් මුන් සෙට් කරන ජොබ කරන්නත් ඕන..කැරි බයිල බන්..වේසිගෙ පුතාලගෙ