Monawda bn ubala pena balanne.
Kamathi nam karapan. kata hari help ekak wevi kiyala damme.
Yako munta help ekak karanna giyamath,
Ane manda dan kale inna podi eun.![]()
පේන බලනව කියන්නෙ ඉතින් වින්ඩෝස් සර්විස් එකකින් ඩේටා කැපෙනවා නම් ඒ වින්ඩෝස් අප්ඩේට් එකට නේ
අනික මොකද වෙනව ඇත්තෙ කියල අහල තිබ්බ හින්ද කිව්වෙ, ඕක දැම්ම එකට වරදක් කිව්ව නෙමෙයි.

28+

