Data Iwarada???

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,314
    2
    53,764
    113
    Monawda bn ubala pena balanne.
    Kamathi nam karapan. kata hari help ekak wevi kiyala damme.

    Yako munta help ekak karanna giyamath,
    Ane manda dan kale inna podi eun. :P:P

    පේන බලනව කියන්නෙ ඉතින් වින්ඩෝස් සර්විස් එකකින් ඩේටා කැපෙනවා නම් ඒ වින්ඩෝස් අප්ඩේට් එකට නේ :yes:

    අනික මොකද වෙනව ඇත්තෙ කියල අහල තිබ්බ හින්ද කිව්වෙ, ඕක දැම්ම එකට වරදක් කිව්ව නෙමෙයි.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    පේන බලනව කියන්නෙ ඉතින් වින්ඩෝස් සර්විස් එකකින් ඩේටා කැපෙනවා නම් ඒ වින්ඩෝස් අප්ඩේට් එකට නේ :yes:

    අනික මොකද වෙනව ඇත්තෙ කියල අහල තිබ්බ හින්ද කිව්වෙ, ඕක දැම්ම එකට වරදක් කිව්ව නෙමෙයි.

    Windows update walata vitharada bn DATA use wenne win services thru. :P:P
    Thawa kochchara services walata data use wenawada? meken wenne idle eke use wena data usage eka nathi karana eka.

    Ape android phone wala samahara apps thiyenawa ne background eke data/ram use wena. anna e wage eva kill karana eka BITS walin karanne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,314
    2
    53,764
    113
    Windows update walata vitharada bn DATA use wenne win services thru. :P:P
    Thawa kochchara services walata data use wenawada? meken wenne idle eke use wena data usage eka nathi karana eka.

    Ape android phone wala samahara apps thiyenawa ne background eke data/ram use wena. anna e wage eva kill karana eka BITS walin karanne.

    මොනවද වෙන වින්ඩෝස් සර්විසස් ඩේටා යූස් වෙන? මම කියන්නෙ feedback collection,app data gathering, GPS, licensing වගේ ඒව නෙමෙයි ගිගාබයිට් ගණන් ඩේටා transfer වෙන ඒව?

    BITS වලින් කරන්නේ backgroud apps kill කරන එක නම් BITS disable කළාම ඒක නතර වෙනව නෙ. ශුවර්ද BITS වලින් කරන්නෙ backgroud apps kill කරන එක කියල
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මොනවද වෙන වින්ඩෝස් සර්විසස් ඩේටා යූස් වෙන? මම කියන්නෙ feedback collection,app data gathering, GPS, licensing වගේ ඒව නෙමෙයි ගිගාබයිට් ගණන් ඩේටා transfer වෙන ඒව?

    BITS වලින් කරන්නේ backgroud apps kill කරන එක නම් BITS disable කළාම ඒක නතර වෙනව නෙ. ශුවර්ද BITS වලින් කරන්නෙ backgroud apps kill කරන එක කියල

    Uba ahana nisa kiyannam,
    GIGA ganan set wenne MB podda podda ekathu wela kiyala hitha ganin.
    Poddak gihin balapn services walata kochchchara network services run wenawada kiyala.
    ekai mama kiuwe maseta Giga 2-3k save kara ganna puluwan kiyala.

    Mama kiuwe android wala background apps kill karana wage kiyala example ekak. BITS walin app kill karanne na yaku :rofl::rofl::rofl: eken karanne idle eke thiyna windows services wala ram/network usage eka kill karana eka.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොහොමත් ඔය ඕන නැති සර්විස් නවත්තල දාපන් නිකන් බෑක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනවා ඕවා

    ඩයලොග් කාරයො මේ දවස් වල ඩෙටා වල යම් නොපෙනන දේවල් ටිකක් කරනවා කියලා මටත් හිතිල තියෙන්නේ ඒ අතින් එස්.එල්.ටී හොදයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,314
    2
    53,764
    113

    Mama kiuwe android wala background apps kill karana wage kiyala example ekak. BITS walin app kill karanne na yaku :rofl::rofl::rofl: eken karanne idle eke thiyna windows services wala ram/network usage eka kill karana eka.

    සිරාද?

    එතකොට BITS disable කළාම ඩේටා ඉතුරුවෙන්නෙ කොහොමද automatic windows update එකත් නතර වෙන්නෙ නැත්නම් :confused:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    සිරාද?

    එතකොට BITS disable කළාම ඩේටා ඉතුරුවෙන්නෙ කොහොමද automatic windows update එකත් නතර වෙන්නෙ නැත්නම් :confused:

    Machan as I said....
    windows update ekata vitharak newei DATA kapenne. thawa godak ewata DATA podda podda hari use wenava.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    කොහොමත් ඔය ඕන නැති සර්විස් නවත්තල දාපන් නිකන් බෑක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනවා ඕවා

    ඩයලොග් කාරයො මේ දවස් වල ඩෙටා වල යම් නොපෙනන දේවල් ටිකක් කරනවා කියලා මටත් හිතිල තියෙන්නේ ඒ අතින් එස්.එල්.ටී හොදයි.

    THank you , Aththa thamai dan fast unaa

    Ela Ela.... :yes::yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    කොහොමත් ඔය ඕන නැති සර්විස් නවත්තල දාපන් නිකන් බෑක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනවා ඕවා

    ඩයලොග් කාරයො මේ දවස් වල ඩෙටා වල යම් නොපෙනන දේවල් ටිකක් කරනවා කියලා මටත් හිතිල තියෙන්නේ ඒ අතින් එස්.එල්.ටී හොදයි.

    SLTත් ලොකු වෙනසක් නෑ. මන් ජීවිතේ පලවෙනි වතාවට extra GB add කළා මේ මාසේ. තනි බොරුව :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,314
    2
    53,764
    113
    Machan as I said....
    windows update ekata vitharak newei DATA kapenne. thawa godak ewata DATA podda podda hari use wenava.

    Yes, but you also said that what BITS service does is killing RAM/Network usage of idle windows services

    BITS walin app kill karanne na yaku eken karanne idle eke thiyna windows services wala ram/network usage eka kill karana eka.

    I'm curious as to know how stopping that process from happening (stopping the process of killing RAM/Network usage of idle windows services) help save data.

    Maybe you meant that killing BITS kills RAM/Network usage of idle windows services...? (you need to work on your wording if that is the case!) but if that is the case automatic windows update would also be killed along with it as I said in the very beginning, would it not?
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Yes, but you also said that what BITS service does is killing RAM/Network usage of idle windows services

    I'm curious as to know how stopping that process from happening (stopping the process of killing RAM/Network usage of idle windows services) help save data.

    Maybe you meant that killing the BITS kills RAM/Network usage of idle windows services...? (you need to work on your wording if that is the case!) but if that is the case automatic windows update would also be killed along with it as I said in the very beginning, would it not?

    There is an additional service specially for the windows update called "wuauserv".
    So don't disable it. right!!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,314
    2
    53,764
    113
    There is an additional service specially for the windows update called "wuauserv".
    So don't disable it. right!!

    Nah, it definitely kills the automatic windows update.

    "Description: Transfers files in the background using idle network bandwidth. If the service is disabled, then any applications that depend on BITS, such as Windows Update or MSN Explorer, will be unable to automatically download programs and other information."

    BO6AzDj.png
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Nah, it definitely kills the automatic windows update.

    "Description: Transfers files in the background using idle network bandwidth. If the service is disabled, then any applications that depend on BITS, such as Windows Update or MSN Explorer, will be unable to automatically download programs and other information."

    BO6AzDj.png

    Such as ne... Not exactly bn.
    Mage nam windows update wenawa welavata. Itath ubata windows update kara ganna one nam windows update run karanam harine bn. Okata wada wenna epa. Poddak computer eka speedup karagena data tikak save kara ganin.

    Uba hama dawasema windown update kara kara inne nane.
    Just simple.!