Data Package දාගන්න...

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    SMS ටයිප් කරකර Data Package Active කරපු කාලේ ඉවරයි.
    මේ ඇප් එක මගින් ඔබගේ දත්ත පැකේජ සක්‍රිය කරගන්න පුලුවන්
    Mobitel, Dialog, Airtel , Hutch ,Etisalat මේ ඕනෙම එකක Data Package Active කරගන්න ඔනේනම්
    කරන්න තියෙන්නේ ඔයාගේ සේවා දායකයව තෝරගෙන ඔබට අවශ්‍ය පැකෙජය සක්‍රිය කරගන්න එකයි. එක click එකෙන් සක්‍රිය වෙනවා

    මෙතනින් ගන්න...



    එහෙම නැත්නම් Android එකෙන් " Dactive - Sri Lanka " කියලා Search එකක් දාන්න.

    Requires Android :- 4.0 and up
    Size :- 2.2 MB


    Eg_zuLtpDXDWdxH1ENs5qaqlONXNRzePUSyWEYntXWTlPzAdzo04yTpndk0X98Oejw=s0-d


    SwrAk48.png
    lMm0XKi.png


    W8wPk0T.png
    HtGeEul.png


    ගත්තේ Haipring Ganna Deshiya De - ගන්න දේශීය දේ FB පිටුවෙන්.
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Sim App Sri Lanka.

    ඇත්තටම Dactive හොඳ utility app එකක්.
    ඒ වගේම මේකත් ඔබට වැදගත් වෙයි මම හිතන්නෙ.


    Sim App Sri Lanka
    4eJBEb-8McisPocH_ZBJMAV3m4zb_AV_1vX28uCxb_o0txgtEmzr99Nzj8p3Bgd1Kao=w300


    මේ තියෙන්නෙ screens. හිතාගන්නකො මොනවද ගන්න පුළුවන් වැඩ කියල.

    hOlD0adG7ASnEAzQ9lr2W_d925xTMdGzrtaYpHeE-wQgm2XyFSMZ_wlMRX_ivGg-c7U=h900
    ki8ni0Zr54hhfVCSqacU5aJvahzwOcvUu6Znvk-HM6xhIeYp5XL1nUBYwa4tk3EoE7E=h900
    dygXuP0i-vaYEWdPBQQu_RxENL6zgaZZTnQJevzvH-ueg07Ps0LjPe7tG66Ldw_O_sbc=h900
    Op5G0b1YSRfa9wqhm8BcZunuF6T2S1rI2omdUE4kYiTiS0TsQvhlhTUM0BDsHEyMilLF=h900


    මෙන්න ලින්ක් එක.
     
    • Like
    Reactions: jk perera and kepu

    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    mobitel eke Rs. 89 pkg eka Rs. 39 kiyala tiyenne. ape un 39 kiyala gadena 89k kapunama ubatath ekkama amathai.. hee