මචංලා,
මං ගොඩක් කාලෙක ඉදල පාවිච්චි කරේ මොබිටෙල් anytime 60gb - 1 year validity - for 2620 පැකේජ් එක. දැන් ඉන්න දිහාට මොබිටෙල් සිග්නල් නැති නිසා වෙන සිම් එකක වෙන පැකේජ් එකකට මාරු වෙන්න බැලුවෙ. ඊයෙ dialog sim එකක් දාල බැලුව සිග්නල් හොදයි. අනික් ඒව ගැනනම් දන්නෙ නෑ.
මං කලින් පාවිච්චි කරපු පැකේජ් එක වගේ ලිමිටේශන්ස් අඩු (හැබැයි සිග්නල් වැඩි) නිදහසේ පාවිච්චි කරන්න පුලුවන් prepaid පැකේජ් එකක් suggest කරන්න යාලුවනේ.

Last edited: