Data protector( දත්ත හංගන්න ක්රමයක් කියන්න )
මට ලොකු උදව්වක් ඕනි.
හදිසියේ මගේ යාලුවෙක්ට මගේ ලැප් එක දෙන්න වෙලා තියනවා දවස් 5 කට විතර මගේ තියන ඔක්කොම වැදගත් දේවල් ටික තියෙන්නේ ලැප් එකේ මට දැන් ලැප් එක නොදී ඉන්නත් විදිහක් නැ. මගේ දත්ත ටික බැකප් කරන්න ක්රමයකුත් නැ. මට මේ ටික ලොක් කරන්න ක්රමයක් කියන්න.
මොකද මගේ ඔපිස් එකේ ලියවිලි සහ මගේ පුද්ගලික දේවල් ඔක්කොම තියෙන්නෙත් මේක. මට හොද ලොක් එකක් හොයල දෙන්න.
ස්තුතියි...