Data protector( දත්ත හංගන්න ක්‍රමයක් කියන්න )

Lazy_Boy

Active member
  • Feb 18, 2014
    289
    43
    28
    Data protector( දත්ත හංගන්න ක්‍රමයක් කියන්න )

    මට ලොකු උදව්වක් ඕනි.
    හදිසියේ මගේ යාලුවෙක්ට මගේ ලැප් එක දෙන්න වෙලා තියනවා දවස් 5 කට විතර මගේ තියන ඔක්කොම වැදගත් දේවල් ටික තියෙන්නේ ලැප් එකේ මට දැන් ලැප් එක නොදී ඉන්නත් විදිහක් නැ. මගේ දත්ත ටික බැකප් කරන්න ක්‍රමයකුත් නැ. මට මේ ටික ලොක් කරන්න ක්‍රමයක් කියන්න.
    මොකද මගේ ඔපිස් එකේ ලියවිලි සහ මගේ පුද්ගලික දේවල් ඔක්කොම තියෙන්නෙත් මේක. මට හොද ලොක් එකක් හොයල දෙන්න.

    ස්තුතියි...
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    Bump thama machooo
    ස්තුතියි මචෝ...

    ස්තුතියි මචෝ...

    ස්තුතියි මචෝ...

    ස්තුතියි මචෝ...

    ස්තුතියි මචෝ...

    අනේ දන්න කෙනෙක් උදවු කරන්නකෝ මට දත්ත ටික මකන්න බැ...
    මට යාළුවා ව නම් විස්වාසයි මොනවා උනත් තමන්ගේ අරක්ෂාව තමන් සපයා ගන්න ඕනි නේ...
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    අය්යෝ ඔය ගොල්ලෝ ඔයාලගේ වැදගත් දත්ත හන්ගන් නේ නැද්ද?
    මම අර folder option වල හනගන වැඩේ කලා එක අරක්ෂාව මදි වගේ අය්යෝ එක්මනට කියන්න හෙට 10.30 ට ලැප් එක ගෙනියන්න එනවා කිව්වා. අලෙ දන්න කෙනෙක් හොද සොෆ්ට්වේයර් එකක් ගැන කියන්න.
     
    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    මචන් ඉස්සෙලම උබේ තියෙනේ data ටික වෙනම හාර්ඩ් එක partition එකකේ කඩල එකට දාපන් එක bit locker වලින් encrypt කරපන්. ඊට පස්සේ device manager එකට ගිහින් ඒ partition එකේ letter එකේ remove කරපන්. password එක 10 characters වත් දාපන්. symbol එක්ක. #,$<% අරවා මේවා දාලා ගහපන්. අරුට ලොවෙත් හොයන්න හම්බ වෙන්නේ නැ.
    අවුලක් ටිබ්බොත් දාපං FB එකට msg එකක්. https://www.facebook.com/Pegasuslahiru
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    This is the best available as far as I know. Easy and powerful. There are lot of options to secure any file or folder. Follow the the link and download the 30 day trail.

    http://www.winability.com/folderguard/

    Thank you bro

    මචන් ඉස්සෙලම උබේ තියෙනේ data ටික වෙනම හාර්ඩ් එක partition එකකේ කඩල එකට දාපන් එක bit locker වලින් encrypt කරපන්. ඊට පස්සේ device manager එකට ගිහින් ඒ partition එකේ letter එකේ remove කරපන්. password එක 10 characters වත් දාපන්. symbol එක්ක. #,$<% අරවා මේවා දාලා ගහපන්. අරුට ලොවෙත් හොයන්න හම්බ වෙන්නේ නැ.
    අවුලක් ටිබ්බොත් දාපං FB එකට msg එකක්. https://www.facebook.com/Pegasuslahiru
    ela ela bro Thank you.............
     
    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    මචං, මම නං දන්නා ලේසිම සහ ආරක්ෂිතම වැඩේ තමයි, zip කරලා අකුරු ඉලක්කම් කවලමේ character 10ක විතර password එකක් දාන එක. Password එක නැත්තං මළාට unzip කරන්න බෑ. :no::no::no:
     
    May 19, 2013
    1,864
    81
    0
    උඹ මචන් හාර්ඩ් එක කාට හරි දෙනවා නං, එකේ තියෙන දේවල් සේකියුර් නෑ මොනවා කරත්. ෆෝල්ඩර් ලොක්ස්, පාස්වර්ඩ් කඩන්න පුළුවන්නේ හැකින් ඉගෙන ගන්න අයට.
    ගොඩක්ම පෞද්ගලික ෆෝටෝ වීඩියෝ තියෙනවා කොහොමත් හාර්ඩ් එක දෙන්න එපා කාටවත්. මකල දෙන්න කියල හිතුවත්, ඕවා මකලා ෆොර්මැට් කරත් ඩේටා overwrite වෙලා නැත්තන් ඒත් මකපුව රිකවර් කරන්න පුළුවන් ගොඩක් වෙලාවට.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. උදව් ලැබිලා තියෙනවනේ..
    11.gif
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    මචං, මම නං දන්නා ලේසිම සහ ආරක්ෂිතම වැඩේ තමයි, zip කරලා අකුරු ඉලක්කම් කවලමේ character 10ක විතර password එකක් දාන එක. Password එක නැත්තං මළාට unzip කරන්න බෑ. :no::no::no:
    ELA ELA

    රජ්ජුරුවෝ;16911995 said:
    උඹ මචන් හාර්ඩ් එක කාට හරි දෙනවා නං, එකේ තියෙන දේවල් සේකියුර් නෑ මොනවා කරත්. ෆෝල්ඩර් ලොක්ස්, පාස්වර්ඩ් කඩන්න පුළුවන්නේ හැකින් ඉගෙන ගන්න අයට.
    ගොඩක්ම පෞද්ගලික ෆෝටෝ වීඩියෝ තියෙනවා කොහොමත් හාර්ඩ් එක දෙන්න එපා කාටවත්. මකල දෙන්න කියල හිතුවත්, ඕවා මකලා ෆොර්මැට් කරත් ඩේටා overwrite වෙලා නැත්තන් ඒත් මකපුව රිකවර් කරන්න පුළුවන් ගොඩක් වෙලාවට.
    :baffled::baffled::baffled::baffled::baffled:

    Encrypt karapan software ekakin. folder hide karana ewa danna epa, linux walin data ganna puluwan

    AYYA ENCRIPT KARANA SOFT WARE 1 KIYANNAKOOOOO

    එල එල.. උදව් ලැබිලා තියෙනවනේ..
    11.gif
    THAMA HARIYATAMA KRAMAYAK SET UNE NA NE