Data Recovery Software ඕන අය මෙහෙඑන්න

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    ඕක මම දාලා ගොඩක් කල් බං... කවුදෝ කමෙන්ට් එකක් දාලා තිබුනා මේ ලගදි :lol::lol: තෑන්ක්ස් මචෝ.. වැඩේ හරියයි බලපං ට්‍රයි කරලා
    සිරාවට බන් මේක 2011 දැම්ම එකක් නේ :P data වලට කෙලවෙච්ච පොරක් ගොඩ ගන්ඩ ඇති :rofl:, දැන් ලින්ක් එක නම් වැඩ නැ
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    nvalid or Deleted File.
    The key you provided for file access was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

    Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ටොරන්ට් ලින්ක් එක වැඩ කරනවා බං. මේ දැන් මම ඕක දාලා ඩේටා රිකවර් කරගත්තා
     

    kamalsab

    Member
    Mar 23, 2010
    263
    9
    0
    Srilanka
    Mata mae Data Recovery software eka owna welaa pendrive eka recover karaganta methana thiyana key parana update nisa delete welaa, aluthen kaatahari update karala help ekak denta yaluwene
     
    Last edited: