අනෝමා එක්ක හිටපු ඩයල් එක අපේ කුමාරය එහෙම නෙමෙයි කියල උබට හොදටම ෂුවර්ද!![]()
පව් නේද බන්.රෙදි හෝදන්න,ළමයි දෙන්නගේ වැඩ කටයුතු,උයන්න,ගෙවල් අතු ගාන එක,එච්චර වැඩ තියෙද්දිත් මූ මෙහෙම එන අපි අගය කරන්න ඕන.
දැන් පොල් ගාල හාල් ගරනවා ඇති !!![]()


වෙන්න පුළුවන් මට යන්තම් ඇහුනා 'ආයි කුමා ඌයි කුමා' වගේ සද්දයක්

කුමාරය ඔන් ලයින් ඉන්නවා බන්,මම දැක්කේ දැන්.අනෝමා එක්ක හිටපු ඩයල් එක අපේ කුමාරය එහෙම නෙමෙයි කියල උබට හොදටම ෂුවර්ද!![]()
වෙන්න පුළුවන් මට යන්තම් ඇහුනා 'ආයි කුමා ඌයි කුමා' වගේ සද්දයක්


කිඹුල් අංකල්ට සුබ උපන්දිනක් වේවා...!!!
මුට ඇත්තටම 55 ද


ලැගා සත්තු වත්ත බලන්න ගිය සීන් එක ඇත්තද බන්

ඈයි බං බත් පැකට් හොයපු සීන් එක..... 
තොට දෙන්නම් එදාට ජම්බු![]()

ටිකක් අමාරු වෙයි පුතා..... ඔයා එන්නේ මගේ ඒරියා එකට.... හරිය.....!! එදාට මට ජම්බු දීම කෙසේ වෙතත්, ගයියා උඹේ කලිසම ඔලුවෙන් ගලවලා යවයි..... ඒ විතරක් යෑ.... කිඹුල් මාමා, උඹේ කටට බ්රේක් නැති නිසා, කට මහලා ගෙදර යවයිද දන්නේ නෑ..... පුකට පයින් ගහලා එලවයිද දන්නෙත් නෑ.... තැනකට වැද්ද ගන්න හොද එකෙක්යෑ උඹ.....!! 
ඔව් ඔව් .. මූ විසිට් එකක් දාල මුගේ මල්ලිව බලන්න පවුල එක්ක !!සත්තු වත්ත අස්සේ මූ බත් පැකට් හොයනවා !! විලි ලැජ්ජයි.. එකේ තියෙන රෙස්ටුරන්ට් එකෙන් කන්න අරන් දීපිය ඕව හොයන්නේ නැතුව නේද බන් ?
![]()
ගෑනිගෙන් අම්බානක කාලලු ඉන්නේ බත් පැකට් අරන් දෙන්න හදලා...... 
