Dath Kimbulaට 55යි වයස....!!!

Status
Not open for further replies.
Jan 4, 2012
620
99
0
happy-birthday-uncle_large.jpg
 

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අනෝමා එක්ක හිටපු ඩයල් එක අපේ කුමාරය එහෙම නෙමෙයි කියල උබට හොදටම ෂුවර්ද!:rofl:

    වෙන්න පුළුවන් මට යන්තම් ඇහුනා 'ආයි කුමා ඌයි කුමා' වගේ සද්දයක්
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    පව් නේද බන්.රෙදි හෝදන්න,ළමයි දෙන්නගේ වැඩ කටයුතු,උයන්න,ගෙවල් අතු ගාන එක,එච්චර වැඩ තියෙද්දිත් මූ මෙහෙම එන අපි අගය කරන්න ඕන.

    ඔවු මචන් ටොකු කාගෙන කරන වැඩ ටික අපි අගය කරන්න ඕනේ

    දැන් පොල් ගාල හාල් ගරනවා ඇති !! :lol:

    :shocked::shocked:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    වෙන්න පුළුවන් මට යන්තම් ඇහුනා 'ආයි කුමා ඌයි කුමා' වගේ සද්දයක්

    :shocked::shocked:කුමාරය ඔන් ලයින් ඉන්නවා බන්,මම දැක්කේ දැන්.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කිඹුල් අංකල්ට සුබ උපන්දිනක් වේවා...!!!

    මුට ඇත්තටම 55 ද
    :baffled::baffled::P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනෝමා එක්ක හිටපු ඩයල් එක අපේ කුමාරය එහෙම නෙමෙයි කියල උබට හොදටම ෂුවර්ද!:rofl:

    වෙන්න පුළුවන් මට යන්තම් ඇහුනා 'ආයි කුමා ඌයි කුමා' වගේ සද්දයක්

    තොපිල දෙන්නට... &^%ඔ%%#$^%&^%*


    යකෝ ඒකි ආයි ආයි කියන්න දෙයක් නැහැ.. කෝච්චි පාරට පොල් ලෙල්ලක් අහුවුනා වගේ ලු.. ඕවා මම කියන ඒවා නෙමෙයි..ගයියම කියපුව..අපි දැක්කත් එක්ක අර වීඩියෝ එකේ..:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිඹුල් අංකල්ට සුබ උපන්දිනක් වේවා...!!!

    මුට ඇත්තටම 55 ද
    :baffled::baffled::P:P

    මමනන් හරියටම දන්නෙ නැහැ
    එත් පනස් ගාණක් වගේ ඇති කොහොමත්..
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්

    මචන් 55 එකෙක් එළකිරි කොල්ලෙක් වෙන්නේ කොහොමද??
    :D :D
    දත්කිබුල් මහතා අත වෙව්ලන්නේ නැද්ද තාම දත් ගලවනකොට එහෙම?? පනුවෝ කපු දතට එහා පැත්තේ දත නෙමෙයි නේද ගලවන්නේ??
    ;) :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    තොට දෙන්නම් එදාට ජම්බු :angry:

    :lol::lol: ටිකක් අමාරු වෙයි පුතා..... ඔයා එන්නේ මගේ ඒරියා එකට.... හරිය.....!! එදාට මට ජම්බු දීම කෙසේ වෙතත්, ගයියා උඹේ කලිසම ඔලුවෙන් ගලවලා යවයි..... ඒ විතරක් යෑ.... කිඹුල් මාමා, උඹේ කටට බ්‍රේක් නැති නිසා, කට මහලා ගෙදර යවයිද දන්නේ නෑ..... පුකට පයින් ගහලා එලවයිද දන්නෙත් නෑ.... තැනකට වැද්ද ගන්න හොද එකෙක්යෑ උඹ.....!! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් .. මූ විසිට් එකක් දාල මුගේ මල්ලිව බලන්න පවුල එක්ක !! :rofl: සත්තු වත්ත අස්සේ මූ බත් පැකට් හොයනවා !! විලි ලැජ්ජයි.. එකේ තියෙන රෙස්ටුරන්ට් එකෙන් කන්න අරන් දීපිය ඕව හොයන්නේ නැතුව නේද බන් ? :rofl:

    :lol: ගෑනිගෙන් අම්බානක කාලලු ඉන්නේ බත් පැකට් අරන් දෙන්න හදලා...... :rofl::P
     
    Status
    Not open for further replies.