Dath Kimbulaට 55යි වයස....!!!

Status
Not open for further replies.
සුබ උපන් දිනයක් කිබුල අය්යා!:)
happy-birthday-javeed.jpg

සිරාවට 55 වෙන්නේ නෑ නේ :baffled::rofl:
 

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සුභ උපන් දිනයක් වේවා කිඹුලය්යා ;) අහ් නෑ සොරි :sorry: කිඹුල අංකල් :yes:

    wind-up-chattering-teeth.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    :angry::angry:
    වැඩකාරයට කොයි ඒරියා එකත් ඔට්ටුයි බස් ලබ්බෝ.. ගයියා තෝ වගේ ගස් ගොබ්බයෙක් නෙමේ.
    මට දැන ගන්න ලැබිල තියන විදියට කිඹුලා තෝ වගේ මෝඩ පකීර් කෙනෙක් නෙමේ, මගේ කට නම් හොඳයි මචන්, ඒත් උබ වැඩිය ගෑනිට බය වෙන්න එපා, කියපන් යාලුවෙක් ආවම වත් ටිකක් කතා කරන්න දෙන්න කියලා, වල් ටොකු රත්නේ :baffled::baffled:

    අද රෙදි හෝදපු නිසා උබට අක්කාගෙන් පාන් කෑල්ලක් ලැබෙයි :lol::lol:


    :frown: පල පල... ගෑනිට බත් පැකට් අරන් දෙන්න ගිහින් හොද හැටි බැනුම් අහගෙන, එනවා මෙතන අපිට කියලා දෙන්න...... :angry: ගොබ්බ ලැගා... ගෑනුට ගූ බයේ, අපිට තමා ලොරි ටෝක්..... :rofl::rofl:
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    අපිට කෙක් ඔඔනා.......... සුබ උපන්දිනයක් වෙවා.....;)
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Suba Upan Dinayak Wewa Dath Kimbulaneni....

    mama meka lagadi ahamben gaththe ehe giya welawaka...

    DathKimbula.jpg
     

    chanuprasa

    Member
    Feb 20, 2012
    116
    12
    0
    Brescia , Italy
    සුභ උපන්දිනයක් කිඹුලා අන්කල්


    :love: :rofl: :love: :rofl:

    කිඹුලා අන්කල්ට මන් ගානේ පොඩි තෑග්ගක්

    picture.php
     
    Status
    Not open for further replies.