අඩෝ මුට එහෙම චාටර් සීන් එකක්ද වෙලා තියෙන්නේ,මම නම් බන් ළිදක් කෙසේ වෙතත් අර සිංහයෝ ඉන්න වලකට හරි පනිනවා.ලැජ්ජාවේ බෑ.
මුගේ ලැජ්ජා නහරේ කපලා තියෙන්නේ බං..... 

මමත් අනිවා අන්කල් කියල කතා කරන්නේ හෙට ඉඳං
අපි වැඩිහිටියන්ට ගරු කරන්න එපැයි![]()

හික් හික් !! ඔව් බන් .. පැන්නට සිංහයෝ බලු මස් කන එකක් නෑ !! මූ අපත වැඩ කරන්න වගේ ඕකට රිංගල තියෙන්නේ .. මුගේ විනය හරි නෑ කියල කූඩු කරන්න ගියාලු ඒ මදිවට !!![]()

බඩුම තමා......!! ඒකද අර කෝල් කරලා, කරගම්පිටියේ පොලිසියේ අදුරන කවුරු හරි ඉන්නවද ඈහුවේ......?? 
අහ්හ්..මොකෝ වෙන්නේ?
උඹලට කෑමකට සෙට් වුනාම අපිටත් නොකියම හොරෙන්ම අනුභව කරනවා නේද?
අපිටත් කියල සෙට් වෙයන් යකෝ..
එ.වේ.
සුබ උපන්දිනයක් අංකල්..... මගේ දතක් නරක් වෙලා තියෙනවා ්.. මම වෙන තැනකින් ගලව ගන්නන්..නැත්නම් අංකල් දැන් මල පැනල මගේ දත් සෙට් එකම ගලෝල දානව අනිවා...

අනුභවය සදහා ත්රෙඩ්...... 
යුරාජය මිසින් මම හිතන්නේ රෙදි හෝදන ගමන් හොරෙන් ඇවිත් රිප්ලයි කරලා යනවා ඇති![]()
![]()

දැන් එතකොට තෝ මිසින්.... කොහෙද ආච්චිට හාල් ගරන්න ගියාද....?? නැත්නම් කෙල්ල එදා වගේ කන්කෙදිරි ගෑවද.....?? 

අනෝමා එක්ක හිටපු ඩයල් එක අපේ කුමාරය එහෙම නෙමෙයි කියල උබට හොදටම ෂුවර්ද!![]()

බස් එක හෝදනව ඇති
අද නිවාඩු දවසෙ

තව ටිකකින් යන්න ඕනා පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න...... 
මට නිවාඩු දවසට මේ ඩ්රයිවර්ලා නිවාඩු දාන එක තරම් මල පනින වැඩක් තවත් නෑ......
අවුලක් නෑ.... මටවත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගතහැකි අද..... 

Niwadu Dawasata Uba Drive Karapanතව ටිකකින් යන්න ඕනා පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න......
මට නිවාඩු දවසට මේ ඩ්රයිවර්ලා නිවාඩු දාන එක තරම් මල පනින වැඩක් තවත් නෑ......
අවුලක් නෑ.... මටවත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගතහැකි අද.....
![]()
Niwadu Dawasata Uba Drive Karapan
Ekak Eddama Medei

Leyland එකක් ඩ්රයිව් කරන එකේ ආතල් එක......

ටිකක් අමාරු වෙයි පුතා..... ඔයා එන්නේ මගේ ඒරියා එකට.... හරිය.....!! එදාට මට ජම්බු දීම කෙසේ වෙතත්, ගයියා උඹේ කලිසම ඔලුවෙන් ගලවලා යවයි..... ඒ විතරක් යෑ.... කිඹුල් මාමා, උඹේ කටට බ්රේක් නැති නිසා, කට මහලා ගෙදර යවයිද දන්නේ නෑ..... පුකට පයින් ගහලා එලවයිද දන්නෙත් නෑ.... තැනකට වැද්ද ගන්න හොද එකෙක්යෑ උඹ.....!!
![]()

තව ටිකකින් යන්න ඕනා පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න......
මට නිවාඩු දවසට මේ ඩ්රයිවර්ලා නිවාඩු දාන එක තරම් මල පනින වැඩක් තවත් නෑ......
අවුලක් නෑ.... මටවත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගතහැකි අද.....
![]()

Happy Birthday
සිරාවටම 55යි ද? යකෝ මම මේ මනුස්සයට ඕයි, බන්, මචෝ කියලත් කතාකරල ඇති. මීට පස්සෙනන් අන්කල් කියලමයි කතාකරන්නෙ