වැඩකාරයට කොයි ඒරියා එකත් ඔට්ටුයි බස් ලබ්බෝ.. ගයියා තෝ වගේ ගස් ගොබ්බයෙක් නෙමේ.
මට දැන ගන්න ලැබිල තියන විදියට කිඹුලා තෝ වගේ මෝඩ පකීර් කෙනෙක් නෙමේ, මගේ කට නම් හොඳයි මචන්, ඒත් උබ වැඩිය ගෑනිට බය වෙන්න එපා, කියපන් යාලුවෙක් ආවම වත් ටිකක් කතා කරන්න දෙන්න කියලා, වල් ටොකු රත්නේ![]()
අද රෙදි හෝදපු නිසා උබට අක්කාගෙන් පාන් කෑල්ලක් ලැබෙයි![]()
පල පල... ගෑනිට බත් පැකට් අරන් දෙන්න ගිහින් හොද හැටි බැනුම් අහගෙන, එනවා මෙතන අපිට කියලා දෙන්න......
ගොබ්බ ලැගා... ගෑනුට ගූ බයේ, අපිට තමා ලොරි ටෝක්..... 

Leyland එකක් ඩ්රයිව් කරන එකේ ආතල් එක......
![]()
![]()

ලේලන්ඩ් ගැන ත්රෙඩ් එකක් දාපන් කො
ලේලන්ඩ් ගැන ත්රෙඩ් එකක් දාන්න ඕනා.... වෙලාවක් තමා නැත්තේ.....ලේලන්ඩ් ගැන ත්රෙඩ් එකක් දාන්න ඕනා.... වෙලාවක් තමා නැත්තේ.....
Suba Upan Dinayak Wewa Dath Kimbulaneni....
mama meka lagadi ahamben gaththe ehe giya welawaka...
View attachment 37949


ත්රෙඩ් එක දාපු එකට මේක වෙනවා මචන් ළඟදීම !! ඒක ෂුවර් !!![]()


