sexy gift ekakසුභ උපන්දිනයක් කිඹුලා අන්කල්
![]()
![]()
![]()
කිඹුලා අන්කල්ට මන් ගානේ පොඩි තෑග්ගක්
![]()
සුබ පැතූ සියළු ම දෙනාට මාගේ ප්‍රණාමය,ස්තූතිය සහ පුණ්‍යානුමෝදනාව........!!!!!!
මේකෙදි සෙට් වුණා නියම කොල්ලෝ සහ කෙල්ලො සෙට් එකක්........විශේෂයෙන්ම රට ගැන ඇම්මක් තියන කොල්ලෝ සෙට් එකක්. ඒක නම් වටිනව ඇත්තටම..................
බොලේ මාව කාල නේ මේ රත්නයා......!!!!
ඇත්ත, මේකෙ ඉන්න දෙවැනි හෝ තුන්වැනි වැඩිමහල්ම සාමාජිකයා මම.........
මම ඒක කොතැනකදිවත් හංගන්නේනෑ.........
නමුත් යකෝ මම පැන්ෂන් යන වයසේ නෙවෙයි........!!!!!!!!!!
(කොහොමත් ඔය රත්නය කියන දේවල් දෙවේලක මෝලෙන් කියවන්නේ.....දැනට ම ඥාන දත් 3ක් නෑ........එන සෙනසුරාදා අන්තිම එකත් මම ඔපරේට් කරල අයින් කරනව...........ඉන් පස්සේ නම් මොන $@$$$ කරයි ද දන්නේ නෑ.....ඥාණ දත් 3ක් නැති වෙලා මෙහෙම පිස්සු කෙළිනව නම්, 4ම නැති වුණාම මොනව වෙයිද?
විශේෂයෙන්ම මේකට -බස් යුරාජ්ට- ලැප් හදල දෙන්න බාර දීල තියන උන් දැම්මමම ඒව වෙන තැන් වලට දුන්නොත් සහ ආයෙ අර ගත්තොත් හොදා.........එන සෙනසුරාදායින් පස්සේ ඒවට වෙන දේවල් ගැන වගකීමට බැරිය............!!!!!!!)
මුට සුමානයක් බත් කන්න බැරි වෙන්න ගේමක් දුන්නනම් නියමය !!
මම නම් ඔය දත ගැලව්වම කරන පිස්සුව දන්නා නිසා ගිය සතියෙම ලැප හදා ගත්තෙමි !! නැත්නම් ලැපට අබ සරණය !! 

Suba Upan Dinayak Wewa Dath Kimbulaneni....
mama meka lagadi ahamben gaththe ehe giya welawaka...
View attachment 37949
හෆොයි.....!!ත්‍රෙඩ් එක දාපු එකට මේක වෙනවා මචන් ළඟදීම !! ඒක ෂුවර් !!![]()
භය හිතෙන කතා කියන්න එපා බොල......!! 

සුබ පැතූ සියළු ම දෙනාට මාගේ ප්‍රණාමය,ස්තූතිය සහ පුණ්‍යානුමෝදනාව........!!!!!!
මේකෙදි සෙට් වුණා නියම කොල්ලෝ සහ කෙල්ලො සෙට් එකක්........විශේෂයෙන්ම රට ගැන ඇම්මක් තියන කොල්ලෝ සෙට් එකක්. ඒක නම් වටිනව ඇත්තටම..................
බොලේ මාව කාල නේ මේ රත්නයා......!!!!
ඇත්ත, මේකෙ ඉන්න දෙවැනි හෝ තුන්වැනි වැඩිමහල්ම සාමාජිකයා මම.........
මම ඒක කොතැනකදිවත් හංගන්නේනෑ.........
නමුත් යකෝ මම පැන්ෂන් යන වයසේ නෙවෙයි........!!!!!!!!!!
(කොහොමත් ඔය රත්නය කියන දේවල් දෙවේලක මෝලෙන් කියවන්නේ.....දැනට ම ඥාන දත් 3ක් නෑ........එන සෙනසුරාදා අන්තිම එකත් මම ඔපරේට් කරල අයින් කරනව...........ඉන් පස්සේ නම් මොන $@$$$ කරයි ද දන්නේ නෑ.....ඥාණ දත් 3ක් නැති වෙලා මෙහෙම පිස්සු කෙළිනව නම්, 4ම නැති වුණාම මොනව වෙයිද?
විශේෂයෙන්ම මේකට -බස් යුරාජ්ට- ලැප් හදල දෙන්න බාර දීල තියන උන් දැම්මමම ඒව වෙන තැන් වලට දුන්නොත් සහ ආයෙ අර ගත්තොත් හොදා.........එන සෙනසුරාදායින් පස්සේ ඒවට වෙන දේවල් ගැන වගකීමට බැරිය............!!!!!!!)
ඔව් ඉතින්, මම හිතන්නේ, Sriboysl අයියට පස්සේ, දෙවනියට ඉන්නේ කිඹුල් අයියා.... තුන් වෙනියා තරින්ද අංකල්.....
ඊලගට මම හිතන්නේ අපේ හොර නර්ස් සහ ඊට පස්සේ ඉතින් අපි තමා.....
(කොහොම නමුත් 55 ට සුභ පැතුම්
)

ඥාණ දත් ගැලෙව්ව එක මට පේන්නේ මේ තරියගෙයි කිඹුලාගෙයි අධිරාජයය වාදී කුමණ්ත්‍රනයක්ද කොහෙද.....
හික්ස් !! රත්නෙට බඩු පැකට් වෙනවා ෂුවර් සෙනසුරාදා !! ලොලේ ලොල් !!මුට සුමානයක් බත් කන්න බැරි වෙන්න ගේමක් දුන්නනම් නියමය !!
මම නම් ඔය දත ගැලව්වම කරන පිස්සුව දන්නා නිසා ගිය සතියෙම ලැප හදා ගත්තෙමි !! නැත්නම් ලැපට අබ සරණය !!
![]()

ඔය ලැපට සර්විස් එක දීමට තිබෙන බව අමතක වෙලා වගේ......
දෙන්නම් ජම්බු ඕක සර්විස් කරන වෙලාවට...... 