Dath Kimbulaට 55යි වයස....!!!

Status
Not open for further replies.

DJ_Lasith

Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    med3d-happybirthday.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ පැතූ සියළු ම දෙනාට මාගේ ප්‍රණාමය,ස්තූතිය සහ පුණ්‍යානුමෝදනාව........!!!!!!
    මේකෙදි සෙට් වුණා නියම කොල්ලෝ සහ කෙල්ලො සෙට් එකක්........විශේෂයෙන්ම රට ගැන ඇම්මක් තියන කොල්ලෝ සෙට් එකක්. ඒක නම් වටිනව ඇත්තටම..................

    බොලේ මාව කාල නේ මේ රත්නයා......!!!!
    ඇත්ත, මේකෙ ඉන්න දෙවැනි හෝ තුන්වැනි වැඩිමහල්ම සාමාජිකයා මම.........
    මම ඒක කොතැනකදිවත් හංගන්නේනෑ.........
    නමුත් යකෝ මම පැන්ෂන් යන වයසේ නෙවෙයි........!!!!!!!!!!

    (කොහොමත් ඔය රත්නය කියන දේවල් දෙවේලක මෝලෙන් කියවන්නේ.....දැනට ම ඥාන දත් 3ක් නෑ........එන සෙනසුරාදා අන්තිම එකත් මම ඔපරේට් කරල අයින් කරනව...........ඉන් පස්සේ නම් මොන $@$$$ කරයි ද දන්නේ නෑ.....ඥාණ දත් 3ක් නැති වෙලා මෙහෙම පිස්සු කෙළිනව නම්, 4ම නැති වුණාම මොනව වෙයිද?
    විශේෂයෙන්ම මේකට -බස් යුරාජ්ට- ලැප් හදල දෙන්න බාර දීල තියන උන් දැම්මමම ඒව වෙන තැන් වලට දුන්නොත් සහ ආයෙ අර ගත්තොත් හොදා.........එන සෙනසුරාදායින් පස්සේ ඒවට වෙන දේවල් ගැන වගකීමට බැරිය............!!!!!!!)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    හික්ස් !! රත්නෙට බඩු පැකට් වෙනවා ෂුවර් සෙනසුරාදා !! ලොලේ ලොල් !! :lol: මුට සුමානයක් බත් කන්න බැරි වෙන්න ගේමක් දුන්නනම් නියමය !! :rofl: මම නම් ඔය දත ගැලව්වම කරන පිස්සුව දන්නා නිසා ගිය සතියෙම ලැප හදා ගත්තෙමි !! නැත්නම් ලැපට අබ සරණය !! :baffled::)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)

    11.gif
    11.gif
    11.gif
    11.gif

    සුභ උපන්දිනයක් ලොකු අයියේ...... :) ඔව් ඉතින්, මම හිතන්නේ, Sriboysl අයියට පස්සේ, දෙවනියට ඉන්නේ කිඹුල් අයියා.... තුන් වෙනියා තරින්ද අංකල්..... :P ඊලගට මම හිතන්නේ අපේ හොර නර්ස් සහ ඊට පස්සේ ඉතින් අපි තමා..... ;) (කොහොම නමුත් 55 ට සුභ පැතුම් :P )

    happy-birthday-cake-2.jpg

    :frown::frown: ඥාණ දත් ගැලෙව්ව එක මට පේන්නේ මේ තරියගෙයි කිඹුලාගෙයි අධිරාජ‍ය‍ය වාදී කුමණ්ත්‍රනයක්ද කොහෙද..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    හික්ස් !! රත්නෙට බඩු පැකට් වෙනවා ෂුවර් සෙනසුරාදා !! ලොලේ ලොල් !! :lol: මුට සුමානයක් බත් කන්න බැරි වෙන්න ගේමක් දුන්නනම් නියමය !! :rofl: මම නම් ඔය දත ගැලව්වම කරන පිස්සුව දන්නා නිසා ගිය සතියෙම ලැප හදා ගත්තෙමි !! නැත්නම් ලැපට අබ සරණය !! :baffled::)

    :frown::frown: ඔය ලැපට සර්විස් එක දීමට තිබෙන බව අමතක වෙලා වගේ...... :angry: දෙන්නම් ජම්බු ඕක සර්විස් කරන වෙලාවට...... :yes:
     
    Status
    Not open for further replies.