Dath madala witharak athida? (Flossing)

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ade this is true. .. .magenam dan cavities awith chater wela have. . .plain tea1 biwwath kata hodapalla machanla :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,112
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar267406_108.gif
     
    AnuradhaRa

    Well-known member
  • අඩේ කවදහරි දතක් ගලවන්ඩ උනොත් ඒකට මුහුණ දෙන්නෙ කොහොමද කියල මම මේ කල්පනා කරන්නෙ.. මාර බයයි හිතන කොටත්..
    දත් ගලවපු එවුන්, ගලවපු හැටි කියන්ඩ බලන්ඩ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩෝ පට්ට බන්...කොහෙද අර දත් දොස්තර කෙනෙක් කියල ඌම කියා ගන්න එකෙක් හිටියට මේවා කියලා දෙන එකක් යෑ...:oo:
    ඌ දන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති වචන ටිකක් දාල ගෑණු එක්ක පච හලන්නයි බංගලාවේ අප්පු වගේ කුකුල් මස් කරියක්, පරිප්පු හොද්දක් හදා ගන්න හැටි කියලා ත්‍රෙඩ් දාලා රෙප් හිඟන්නයි, ඉරිදා පත්තරෙන් නිසදැස් ටිකක් උස්සලා උගේ වගේ රේඩියෝ වලදි කියන්නයි විතරනේ.....:angry:
    අනික මෙකේ එකාලගේ දත් කුණු වෙලා මක බෑවිලා යනවට ඌ කොහොමත් ආස ඇති ගාන කඩා ගන්න.....:dull:
     
    සුද්ද සිංහල ආමන්ත්‍රණයක් බලාපොරොත්තු වන්න :) :) ;) ;) :lol: :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    අඩෝ පට්ට බන්...කොහෙද අර දත් දොස්තර කෙනෙක් කියල ඌම කියා ගන්න එකෙක් හිටියට මේවා කියලා දෙන එකක් යෑ...:oo:
    ඌ දන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති වචන ටිකක් දාල ගෑණු එක්ක පච හලන්නයි බංගලාවේ අප්පු වගේ කුකුල් මස් කරියක්, පරිප්පු හොද්දක් හදා ගන්න හැටි කියලා ත්‍රෙඩ් දාලා රෙප් හිඟන්නයි, ඉරිදා පත්තරෙන් නිසදැස් ටිකක් උස්සලා උගේ වගේ රේඩියෝ වලදි කියන්නයි විතරනේ.....:angry:
    අනික මෙකේ එකාලගේ දත් කුණු වෙලා මක බෑවිලා යනවට ඌ කොහොමත් ආස ඇති ගාන කඩා ගන්න.....:dull:
    :dull::dull::dull::dull: ඇමතීමක් අත ලග...නෑ නෑ කට ලග:rofl::rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අඩෝ පට්ට බන්...කොහෙද අර දත් දොස්තර කෙනෙක් කියල ඌම කියා ගන්න එකෙක් හිටියට මේවා කියලා දෙන එකක් යෑ...:oo:
    ඌ දන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති වචන ටිකක් දාල ගෑණු එක්ක පච හලන්නයි බංගලාවේ අප්පු වගේ කුකුල් මස් කරියක්, පරිප්පු හොද්දක් හදා ගන්න හැටි කියලා ත්‍රෙඩ් දාලා රෙප් හිඟන්නයි, ඉරිදා පත්තරෙන් නිසදැස් ටිකක් උස්සලා උගේ වගේ රේඩියෝ වලදි කියන්නයි විතරනේ.....:angry:
    අනික මෙකේ එකාලගේ දත් කුණු වෙලා මක බෑවිලා යනවට ඌ කොහොමත් ආස ඇති ගාන කඩා ගන්න.....:dull:

    truth-has-been-spoken.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    විදුරු මහේ හක්කේ දත් එද්දි තමයි බන් එපා වෙන්නේ...
    2ක් ආවා තව 2ක් එන්න තියෙනවා :yes: