Datsun Redi-Go ලක්ෂ_21යිලු

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තියලා වාඩි වෙන්න කියපන්,,, ඉන්දියන් ජරාව..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි අයියෝ සල්ලි කියන්නේ?

    මේක ජපන් කාර් එකක් නෙ.

    ජපන් කාර් එකක් ලක්ශ 20 ට ලැබෙන එක චෝයි නෙමෙයිද? :shocked:

    නම ජපන් උනාට හදන්නෙ ඉන්දියාවෙනෙ. :dull:
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Only country with people who are willing to pay 21lks to coffin. Nissan and Peugeot are owned by same company.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    datsun kiyanne nissan lage kalin brand name eka, 1958 idan 1986 wenakan witharai un a nama use kare, aluth production ekakatawath datsun danne na nissan la. itin ai mekata datsun dala thiyenne, sure ekatama indian karayonge hora wadak.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    datsun නම පාවිච්චි කලේ 83 වෙනකන්ද කොහෙද. මටත් හිතෙන්නෙ මචන් ඩැට්සන් නම අරන් ඉන්දියන් කාරයො ගහන වහනයක්. පරණ බොක්ස් මොඩ්ල් L300 එකත් මහින්ද්‍රා එකෙන් හදනවා වොයෙජර් කියල. හිනො එන්ජිම ගත්තා ලේලන්ඩ් එකෙන්. ජපානෙන් අතාරින එව්වා මුන් අරගෙන උන්ගෙ වගේ හදනවා :baffled:
     
    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    Datsun is an automobile brand owned by Nissan. Datsun's original production run began in 1931. From 1958 to 1986, only vehicles exported by Nissan were identified as Datsun. By 1986 Nissan had phased out the Datsun name, but re-launched it in 2013 as the brand for low-cost vehicles manufactured for emerging markets.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේ අටමගලේ ලක්ෂ 12යි කියල අද දෙරණ එකේ තිබ්බනෙ ඊයේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Datsun is an automobile brand owned by Nissan. Datsun's original production run began in 1931. From 1958 to 1986, only vehicles exported by Nissan were identified as Datsun. By 1986 Nissan had phased out the Datsun name, but re-launched it in 2013 as the brand for low-cost vehicles manufactured for emerging markets.

    එකත් එහෙමද :rolleyes:
     
    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    Old Logo ---

    siK4tV2.jpg

    B73Ndr6.jpg

    w9y0tKM.jpg

    lO8xqbg.jpg

    fxlm8XV.jpg

    IXiS0FY.jpg

    7OoTEn0.jpg

    QQ5ulOD.jpg

    40oxobY.jpg

    New Logo --

    uXs9b5K.jpg

    3Wfq2uU.jpg

    Je9hUY1.jpg
     
    Similar threads