නිසාන් සමාගම විසින් ඉන්දියානු නිෂ්පාදනයක් ලෙස ලංකාවට හඳුන්වා දෙන හැච්බැක් මාදිලියේ මෝටර් රථයක් වන Datsun Redi-Go පිළිබඳව මෙරට සහ ඉන්දීය මාධ්‍ය විවිද තොරතුරු වාර්තා කර තිබෙනවා.
මෙම රථය ගෙන්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමයි.
Redi-Go මෝටර් රථයේ මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 2.38 ක් වන බවත් ලංකාවට පැමිණෙන විට ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 12 ක් පමණ වනු ඇති බවත් මෙරට මාධ්‍ය මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණා.
මේ සම්බන්ධයෙන් nethgossip.lk කළ සොයා බැලීමකදී හෙළිවූයේ Datsun Redi-Go රථයක් මෙරට දී රුපියල් ලක්ෂ 21ක් පමණ වන බවයි.
ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ප්‍රදීප් විජේරත්න nethgossip.lk වෙත සඳහන් කළේ ඉන්දියානු නිෂ්පාදනයක් ලෙස Renault Kwid රථයද එම මුදලටම ලබාදෙන බවයි.

KWID II
hati witharak