Nodakin...hati witharak
නිසාන් කියන නමෙත් රෙදිත් නැති වෙයි වගේ.....![]()
![]()

ලේලන්ඩ් එකට උනෙත් ඔය ටිකමනේ, ලංකාවේ ලේලන්ඩ් කම්පැනිය ගෙඩිය පිටින් ලියලම
දුන්නේ ඉන්දියාවට, මැතක් වන තුරු ලංකා අශෝක් ලේලන්ඩ් කෑල්ල හරි තිබ්බා, දැන් එකත් නැ![]()

ඉන්දියාවේ Ashok Leyland කොම්පැනිය ආරම්භ කෙරුණේ 1948 දී.
ලංකාවේ Lanka Ashok Leyland කොම්පැනිය ආරම්භ කළේ 1982 දී. ඒ කියන්නේ ඉන්දියාවේ කොම්පැනිය පිහිටුවලා අවුරුදු 34 ක් ගියාට පස්සේ.
ලංකාවේ මොන ලේලන්ඩ් ලබ්බද බං ඉන්දියාවට ලියලා දුන්නේ?
![]()
ලංකාවට තමා මචන් ලේලන්ඩ් කොම්පැණිය දෙන්න හැදුවේ. 1970 ගණන් වල. එංගලන්තෙ වාහන කර්මාන්තය වැටුනහාම. මැතිණිගෙ සැට් එක කැමති උනේ නෑලුනෙ. උපාලි මෝටර්ස් එකටකලා වගේම. උපාලි එදා වැඩේ කරගෙන ගියානම් අද අපිට ඉන්දියාවට ලක්ෂ ගණන් දීලා මේකුණු ගොඩවල් ගන්න වෙන්නෙ නෑ.

නෙදකින් බැල්ලි.මටනම් ඔය සිරිමාවෝ,චන්ද්රිකා ඩබලම පේන්න බැහැ..ඕකුන් මේ රටට කරපු හොදක් නැහැ ඉන්නකන් හොරා කෑවා ඇරෙන්න..දැන් දුව පක්ෂෙත් පාවලා දීලා රනිල් එක්ක සෙට් වෙලා එයාගේ වාසියට.![]()

නිකං දෙන්ඩ වාහනයක් හැදුවත් මෙහෙට එද්දි මිලියනයක්වත් වෙයි.![]()

ලේලන්ඩ් එකට උනෙත් ඔය ටිකමනේ, ලංකාවේ ලේලන්ඩ් කම්පැනිය ගෙඩිය පිටින් ලියලම
දුන්නේ ඉන්දියාවට, මැතක් වන තුරු ලංකා අශෝක් ලේලන්ඩ් කෑල්ල හරි තිබ්බා, දැන් එකත් නැ![]()

ඉන්දියාවෙන් බන් මෙහෙට එන්නේ.... මෙහෙදි තමා අසෝක් ලේලන්ඩ් බැජ් එක ගලවලා ලංකා අසෝක් ලේලන්ඩ් බැජ් එක ගහන්නේ..... 