Datsun Redi-Go ලක්ෂ_21යිලු

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Old Logo ---

    siK4tV2.jpg

    B73Ndr6.jpg

    w9y0tKM.jpg

    lO8xqbg.jpg

    fxlm8XV.jpg

    IXiS0FY.jpg

    7OoTEn0.jpg

    QQ5ulOD.jpg

    40oxobY.jpg

    New Logo --

    uXs9b5K.jpg

    3Wfq2uU.jpg

    Je9hUY1.jpg

    40oxobY.jpg

    :love::love::love::love::love:
     
    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    Datsun Violet (J 710) 1974 ---

    http://ikman.lk/en/ad/datsun-j-710-violet-1974-for-sale-colombo

    Datsun Sunny 1980 ---

    http://ikman.lk/en/ad/datsun-sanny-silver-1980-for-sale-gampaha

    Datsun Double Cab 1980 ---

    http://ikman.lk/en/ad/datsun-720-double-cab-1980-for-sale-gampaha-1

    Datsun Double Cab 1986 ---

    http://ikman.lk/en/ad/nissan-datsun-double-cab-1986-for-sale-kegalle

    Datsun B211 (1979) ---

    http://ikman.lk/en/ad/datsun-b2-11-1979-for-sale-kalutara

    1983 ට පෙර ජපානයේ Nissan සමාගමේ නිෂ්පාදිත වාහන හැඳින්වුණේ Datsun නමින්. Nissan යනු මවු සමාගමේ නම පමණයි. 1970 දශකයේ ලංකාවට ආනයනය කෙරුණු Datsun වාහන කිහිපයක් තමා ඔය විකුණන්න දාලා තියෙන්නේ. 1986 වසරේ Nissan-Datsun නමින් ඩබල් කැබ් වාහන තොගයක් ලංකාවට ආනායනය කෙරිලා තියෙනවා. මම හිතන්නේ 2016 ට පෙර Datsun නමින් අවසාන වරට ලංකාවට ගෙනා වාහන ඒවා වෙන්න ඕන. ඊයේ අලුත් ඩැට්සන් මෝටර් රථයක් (ඉන්දියාවේ නිෂ්පාදිත එකක් වෙන්න ඕන) කොළඹ කුරුඳුවත්තේදී යනවා දැක්කා.

    මම පරණ පුවත්පත් දැන්වීම් එකතු කරන කෙනෙක් ළඟ තියෙනවා දැක්කා AMW සමාගමෙන් 1979 දී සම්පූර්ණ පත්තර පිටුවක් පුරා දාපු ඇඩ් එකක්. ඒ Datsun ඩීසල් පිකප් රථ සඳහා.
    ඒ කාලේ බ්‍රෑන්ඩ් නිව් single cab එක විකුණලා තියෙන්නේ රු. 92,000 කට.
    Double cab එක විකුණලා තියෙන්නේ රු. 98,000 කට.
    දෙකම 2WD.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නිසාන් කියන නමෙත් රෙදිත් නැති වෙයි වගේ..... :( :(

    ලේලන්ඩ් එකට උනෙත් ඔය ටිකමනේ, ලංකාවේ ලේලන්ඩ් කම්පැනිය ගෙඩිය පිටින් ලියලම
    දුන්නේ ඉන්දියාවට, මැතක් වන තුරු ලංකා අශෝක් ලේලන්ඩ් කෑල්ල හරි තිබ්බා, දැන් එකත් නැ
    :sorry:
     
    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    ලේලන්ඩ් එකට උනෙත් ඔය ටිකමනේ, ලංකාවේ ලේලන්ඩ් කම්පැනිය ගෙඩිය පිටින් ලියලම
    දුන්නේ ඉන්දියාවට, මැතක් වන තුරු ලංකා අශෝක් ලේලන්ඩ් කෑල්ල හරි තිබ්බා, දැන් එකත් නැ
    :sorry:

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    0C5IReA.jpg

    :oo::oo::oo::oo::oo:

    ඉන්දියාවේ Ashok Leyland කොම්පැනිය ආරම්භ කෙරුණේ 1948 දී.
    ලංකාවේ Lanka Ashok Leyland කොම්පැනිය ආරම්භ කළේ 1982 දී. ඒ කියන්නේ ඉන්දියාවේ කොම්පැනිය පිහිටුවලා අවුරුදු 34 ක් ගියාට පස්සේ.

    ලංකාවේ මොන ලේලන්ඩ් ලබ්බද බං ඉන්දියාවට ලියලා දුන්නේ?

    EXVZL5g.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :oo::oo::oo::oo::oo:

    ඉන්දියාවේ Ashok Leyland කොම්පැනිය ආරම්භ කෙරුණේ 1948 දී.
    ලංකාවේ Lanka Ashok Leyland කොම්පැනිය ආරම්භ කළේ 1982 දී. ඒ කියන්නේ ඉන්දියාවේ කොම්පැනිය පිහිටුවලා අවුරුදු 34 ක් ගියාට පස්සේ.

    ලංකාවේ මොන ලේලන්ඩ් ලබ්බද බං ඉන්දියාවට ලියලා දුන්නේ?

    EXVZL5g.jpg

    danna widiyata britain wala leyland mulima lankawe thama patanganna haduwe
    eth eka mokakhari hethuwak nisa india walata yanawa
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලංකාවට තමා මචන් ලේලන්ඩ් කොම්පැණිය දෙන්න හැදුවේ. 1970 ගණන් වල. එංගලන්තෙ වාහන කර්මාන්තය වැටුනහාම. මැතිණිගෙ සැට් එක කැමති උනේ නෑලුනෙ. උපාලි මෝටර්ස් එකටකලා වගේම. උපාලි එදා වැඩේ කරගෙන ගියානම් අද අපිට ඉන්දියාවට ලක්ෂ ගණන් දීලා මේකුණු ගොඩවල් ගන්න වෙන්නෙ නෑ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ලංකාවට තමා මචන් ලේලන්ඩ් කොම්පැණිය දෙන්න හැදුවේ. 1970 ගණන් වල. එංගලන්තෙ වාහන කර්මාන්තය වැටුනහාම. මැතිණිගෙ සැට් එක කැමති උනේ නෑලුනෙ. උපාලි මෝටර්ස් එකටකලා වගේම. උපාලි එදා වැඩේ කරගෙන ගියානම් අද අපිට ඉන්දියාවට ලක්ෂ ගණන් දීලා මේකුණු ගොඩවල් ගන්න වෙන්නෙ නෑ.

    නෙදකින් බැල්ලි.මටනම් ඔය සිරිමාවෝ,චන්ද්‍රිකා ඩබලම පේන්න බැහැ..ඕකුන් මේ රටට කරපු හොදක් නැහැ ඉන්නකන් හොරා කෑවා ඇරෙන්න..දැන් දුව පක්ෂෙත් පාවලා දීලා රනිල් එක්ක සෙට් වෙලා එයාගේ වාසියට.:angry::angry::angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නෙදකින් බැල්ලි.මටනම් ඔය සිරිමාවෝ,චන්ද්‍රිකා ඩබලම පේන්න බැහැ..ඕකුන් මේ රටට කරපු හොදක් නැහැ ඉන්නකන් හොරා කෑවා ඇරෙන්න..දැන් දුව පක්ෂෙත් පාවලා දීලා රනිල් එක්ක සෙට් වෙලා එයාගේ වාසියට.:angry::angry::angry:

    පක්ෂෙ නම් වැඩක් නෑ, රට පාවල දීපු එකයි අවුල :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් එකට උනෙත් ඔය ටිකමනේ, ලංකාවේ ලේලන්ඩ් කම්පැනිය ගෙඩිය පිටින් ලියලම
    දුන්නේ ඉන්දියාවට, මැතක් වන තුරු ලංකා අශෝක් ලේලන්ඩ් කෑල්ල හරි තිබ්බා, දැන් එකත් නැ
    :sorry:

    :oo::oo: ඉන්දියාවෙන් බන් මෙහෙට එන්නේ.... මෙහෙදි තමා අසෝක් ලේලන්ඩ් බැජ් එක ගලවලා ලංකා අසෝක් ලේලන්ඩ් බැජ් එක ගහන්නේ..... :P
     
    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    ලංකාවට තමා මචන් ලේලන්ඩ් කොම්පැණිය දෙන්න හැදුවේ. 1970 ගණන් වල. එංගලන්තෙ වාහන කර්මාන්තය වැටුනහාම. මැතිණිගෙ සැට් එක කැමති උනේ නෑලුනෙ. උපාලි මෝටර්ස් එකටකලා වගේම. උපාලි එදා වැඩේ කරගෙන ගියානම් අද අපිට ඉන්දියාවට ලක්ෂ ගණන් දීලා මේකුණු ගොඩවල් ගන්න වෙන්නෙ නෑ.

    1970 ගණන් වෙන කොට ඉන්දියාවේ ලේලන්ඩ් කොම්පැනිය පිහිටුවලා ඉවරයිනෙ බන්....

    ඉන්දියාවට ඕක දීලා තියෙන්නේ 1948 දී.
     
    Similar threads