David Warner 'resigned'

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,899
    3,453
    113
    Pls wear a MASK
    චෝදනාවත් සමග වෝනර් ක්‍රිකට් දිවියට සමුදෙයි


    263541.1.jpg


    ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ උපනායක ඩේවිඩ් වෝනර් පන්දු කිරීමේ චෝදනාවත් සමග ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමෛන් ඉවත් වීමට තිරණයකර තිබෙනවා.

    ඔහු ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් කියා සිටියේ, නැවත ඔස්ට්‍රෙිලියානු කණ්ඩායමත් සමග එක් නොවන බවයි. ඩේවිඩ් වෝනර් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වීම හේතුවෙන් මාස 12ක ක්‍රිකට් තරග තහනමකට මුහුණ දී සිටිනවා. වෝනර් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වගකීම භාරගෙන ඇති අතර ඔස්ට්‍රෙිලියානු ජනතාවගෙන් හා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් සමාව අයැද සිටිනවා.

    දකුණු අප්‍රිකානු සංචාරයේ දී පන්දුව පළුදු කිරීමට සම්බන්ධ වූ සෙසු ක්‍රීඩකයින් සහ මීට පෙර පන්දුව පළුදුකළ අවස්ථාවන් පිළිබඳව ද මාධ්‍ය වෙතින් ප්‍රශ්න යොමුකර තිබෙනවා. වොනර් එම ප්‍රශ්නවලට පිළිතුරු නොදි සිටීමට ක්‍රියාකළ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රවෘත්ති සාකච්ජාව නිමවීමෙන් පැය 2කට අඩු කාලයක් තුළ ඔහු ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ, බොහෝ ප්‍රශ්න ඔවුන් විසින් ඇසූ බවත්, ඒ සම්බන්ධයෙන් ඔහුට අවබෝධයක් පැවති බවයි.

    එහෙත්, එම අවස්ථාවේ දී ඔහුට හැකි අයුරින් සියලු දෙනාගේම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් බව ද එහි සඳහන්. වොනර් මෙම ප්‍රවෘත්ති සාකච්ජාවේ දි වඩාත් හැගීම් බරව සිය අදහස් පළ කළා. 31 හැවිරිදි වෝනර් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 74කට සහභාගීව ලකුණු 6363ක් රැස්කර ගෙන සිටින්නේ, ශතක 21ක් සහ අර්ධ ශතක 29ක් වශයෙන්. එක් දින තරග 106කට ක්‍රීඩාකර ලකුණු 4343ක් රැස්කරගෙන සිටිනවා.



     

    sinhaguli

    Member
    Mar 31, 2018
    2
    1
    0
    Ai bn mun genu wage adanne.ausi un adanawa dekkamai

    උඹලා වගේ ජාතියක් ජන්මයක් නැති උන් කෙතරම් දැනුවත්ව වැරදි කරත් ලැජ්ජාවක් දෙයක් ගෑවි නොතිබීම ඕන පුද්ගලයුකට දන්න ප්‍රසිද්ධ රහසක්, ජාතියක් ජන්මයක් තියන උන් වැරැද්දක් කලොත් හදවතට එකග ඔවුන්ගේ හිතට වද දීම, ඇඩීම, සාමානාය්‍ය දෙය
     
    • Like
    Reactions: ROCCO-X

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    උඹලා වගේ ජාතියක් ජන්මයක් නැති උන් කෙතරම් දැනුවත්ව වැරදි කරත් ලැජ්ජාවක් දෙයක් ගෑවි නොතිබීම ඕන පුද්ගලයුකට දන්න ප්‍රසිද්ධ රහසක්, ජාතියක් ජන්මයක් තියන උන් වැරැද්දක් කලොත් හදවතට එකග ඔවුන්ගේ හිතට වද දීම, ඇඩීම, සාමානාය්‍ය දෙය

    :lol:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    උඹලා වගේ ජාතියක් ජන්මයක් නැති උන් කෙතරම් දැනුවත්ව වැරදි කරත් ලැජ්ජාවක් දෙයක් ගෑවි නොතිබීම ඕන පුද්ගලයුකට දන්න ප්‍රසිද්ධ රහසක්, ජාතියක් ජන්මයක් තියන උන් වැරැද්දක් කලොත් හදවතට එකග ඔවුන්ගේ හිතට වද දීම, ඇඩීම, සාමානාය්‍ය දෙය

    oka ban aussi gihin badu ga ga innawa arenna wena lokayak na okata :lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    wesige puta adanne kari baba wage -_-



    kusala.. sachithra.. un gana ape hukannalata mataka naha




    adanna onalu kiri erenna

    උඹ උන්ගෙම රටේ ඉඳගෙන උන්ටම පොර ටෝක් දෙනවා :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Oya prashne ochchara adagena yayuthu nehe. Pakisthane unne ehenam ball tampering ostarla.

    Ehema kiyanna epa ban. Pakko lokuwata plan karala kare na. Un niyapoththen dathakin damage kare. Eth aus master planak gahalai me waradda kare. Ethanai case eka thiyenne. Kawru karath wadadda waraddamai. Daduwamak thiyenawa nam widinnama oone. Habai resign wenna awashya na. ICC eken ehema kiwwe nahane. Eeka warner ge theeranayak.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    wesige puta adanne kari baba wage -_-



    kusala.. sachithra.. un gana ape hukannalata mataka naha




    adanna onalu kiri erenna


    උන්ගෙ රටේ ඉදන් කාමරේක හැන්ගිල පොර ටෝක් දෙනව නේද බන්...පොඩ්ඩක් සුද්දොටිකක් ඉන්න තැන කියහන්කො ඕව... :lol: