මචන්ලා මන් AUSI ඉන්න එකෙක්ට කියලා Davidoff Cool Water Intense Eau De Parfum 125ml දෙකක් ගෙන්න ගත්තා.(Discount එකක් සෙට් උනා නිසා කෙලින්ම දෙකක් ගත්තා) මට දෙකක් වැඩී එකක් නම් පාවිච්චියට අර ගත්තා..මේ ටිකේ ගොඩක් එලියට යන්නෙත් නැති නිසා දැන් දෙකක් වැඩී කියලා හිතුන නිසා අනිත් එක සාමාන්‍ය ගානකට දෙන්න කියලා බැලුවේ.කැමති කෙනෙක් ඉන්නවනම් msg එකක් දාපන්. කොහොමත් මේ ටිකේ ලන්කාවේ shop වල ගාන වැඩි ඇති සමහර තැන්වල out of stock import restrictions නිසා.
මම දැනට පාවිච්චි කරන එකයි අලුත් එකයි දෙකේම photos තමයි ඔය තියෙන්නේ.
Delivery fee එකත් එකතු කරලා Rs. 11,000 කට දෙන්න කියලා තමා අදහස.. (Eau de Toilette එක නම් මීට වඩා ගාන අඩුයි මම දන්න විදියට)
දැනට market price එක ඕන නම් පහල link වලින් බලතැහැකි. (13,000-17,000 range එක වගේ තමා යන්නේ)
1. http://souq.lk/product/davidoff-cool-water-intense-for-men-75ml/
2. https://www.desertcart.lk/products/145345855-davidoff-cool-water-man-intense-eau-de-parfum-125-ml
3. https://www.daraz.lk/products/david...chlistcategory.list.3.7b316d5dNzeTgG&search=1
4. https://www.ubuy.com.lk/en/product/...y-davidoff-for-men-4-2-oz-eau-de-parfum-spray
තව විස්තර මොනව හරි දැන ගන්න ඕන නම් msg එකක් දාපන්..