Davidoff cool water perfume price

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    මේ දෙක EAU DE PARFUM ද.ඔරිජිනල් ඒවා ඔන්ලයින් ගෙන්න ගන්න පුලුවන් සයිට් මොනවද?

    එකක් EAU DE PARFUM අනිත් එක parfum de homme :cool:

    ebay තමයි :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,442
    4,448
    113
    එකක් EAU DE PARFUM අනිත් එක parfum de homme :cool:

    ebay තමයි :yes:

    ebay eken ena badu sure da ban. petti maru karala fake eva evaida. man trouser ekak order kala waist eka 34 . eth un evala thiyena ekata man vage dennekuta bahinna puluwan. a vage veida
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Eau de toilette, Eau de cologne ගන්නෙපා මචං වැඩිය.. ඒවයෙ සුවඳ තියෙන්නෙ නැහැ වැඩි වෙලා.. Eau de parfum ගනිං.. ඒවා ටිකක් මිලයි.. ඒත් සුවඳ තියෙනවා හොදට.. Davidoff එක මම යූස් කරලා තියෙනවා.. ඕක ඔය ගානට වටින්නෙ නෑ.. එච්චර කොලිටියක් නෑ.. Hugo Boss, Ferrari, Acqua Di Gio, Polo, Lacoste, CK, 1 Million වගේ ඒව හොදයි.. ඒත් මේවා හුඟ දෙනෙක් යූස් කරන ඒවා.. වෙනස් සුවඳක් හොයනවා නම් ඉතිං eBay එකේ බලපං.. ඒත් සුවඳ නොදැන නොදන්න එව්වා ගන්නෙක බොරු වැඩක්.. ඒකයි අවුල.. හොදම වැඩේ ශොප් එකකින් ගිහින් ගන්නෙක තමා.. අලුත් එකක් හොයනවා නම්..:yes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    attachment.php

    EDT - Eau de toilette
     
    Attachments

    • Perfumes.jpg
      Perfumes.jpg
      87.3 KB · Views: 157

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,442
    4,448
    113
    Eau de toilette, Eau de cologne ගන්නෙපා මචං වැඩිය.. ඒවයෙ සුවඳ තියෙන්නෙ නැහැ වැඩි වෙලා.. Eau de parfum ගනිං.. ඒවා ටිකක් මිලයි.. ඒත් සුවඳ තියෙනවා හොදට.. Davidoff එක මම යූස් කරලා තියෙනවා.. ඕක ඔය ගානට වටින්නෙ නෑ.. එච්චර කොලිටියක් නෑ.. Hugo Boss, Ferrari, Acqua Di Gio, Polo, Lacoste, CK, 1 Million වගේ ඒව හොදයි.. ඒත් මේවා හුඟ දෙනෙක් යූස් කරන ඒවා.. වෙනස් සුවඳක් හොයනවා නම් ඉතිං eBay එකේ බලපං.. ඒත් සුවඳ නොදැන නොදන්න එව්වා ගන්නෙක බොරු වැඩක්.. ඒකයි අවුල.. හොදම වැඩේ ශොප් එකකින් ගිහින් ගන්නෙක තමා.. අලුත් එකක් හොයනවා නම්..:yes:

    mont blanc individuel... cheap but it will now let you down

    attachment.php

    EDT - Eau de toilette

    Thanks