මේ දෙක EAU DE PARFUM ද.ඔරිජිනල් ඒවා ඔන්ලයින් ගෙන්න ගන්න පුලුවන් සයිට් මොනවද?
එකක් EAU DE PARFUM අනිත් එක parfum de homme

ebay තමයි

මේ දෙක EAU DE PARFUM ද.ඔරිජිනල් ඒවා ඔන්ලයින් ගෙන්න ගන්න පුලුවන් සයිට් මොනවද?


Versace Pour Homme Eau de Toilette 100ml Spray දෙන්නම් 9200 ට
Armani Code For Men 125ml Eau De Toilette Spray දෙන්නම් 14900
එකක් EAU DE PARFUM අනිත් එක parfum de homme
ebay තමයි![]()

Eau de toilette, Eau de cologne ගන්නෙපා මචං වැඩිය.. ඒවයෙ සුවඳ තියෙන්නෙ නැහැ වැඩි වෙලා.. Eau de parfum ගනිං.. ඒවා ටිකක් මිලයි.. ඒත් සුවඳ තියෙනවා හොදට.. Davidoff එක මම යූස් කරලා තියෙනවා.. ඕක ඔය ගානට වටින්නෙ නෑ.. එච්චර කොලිටියක් නෑ.. Hugo Boss, Ferrari, Acqua Di Gio, Polo, Lacoste, CK, 1 Million වගේ ඒව හොදයි.. ඒත් මේවා හුඟ දෙනෙක් යූස් කරන ඒවා.. වෙනස් සුවඳක් හොයනවා නම් ඉතිං eBay එකේ බලපං.. ඒත් සුවඳ නොදැන නොදන්න එව්වා ගන්නෙක බොරු වැඩක්.. ඒකයි අවුල.. හොදම වැඩේ ශොප් එකකින් ගිහින් ගන්නෙක තමා.. අලුත් එකක් හොයනවා නම්..
mont blanc individuel... cheap but it will now let you down
bump
![]()
EDT - Eau de toilette
nautica voyage ekak ganna place ekak kiyapallakoo