Dawase kuliya?

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හාමු මහත්තයා කියන ගාණක් තමයි ඉතිං

    දවස් කුලිය නැතුව සම්පූර්ණ වැඩේටම එකපාර ගාණක් කතා කරගත්තා නම් හොඳයි නේද?
    නැත්තං උන් ඕක දිගට අදින කොට අපේ සාක්කු වලිංනෙ යන්නෙ.
    ------ Post added on Nov 13, 2022 at 1:02 AM