Day Job + Upwork

dmsupun

Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    උඹල අප්වර්ක් කවර් ලෙටර්ස් කොහොමද බන් දාන්නෙ?? සාම්පල් තියෙන එව හෙන රචනා නෙ. හැම එකටම කස්ටම් ලෙටර් දාන්න ගියාම එපා වෙන්නෙ නැද්ද....
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,152
    -10,813
    113
    🤍
    upwork එකට අදාළ නෑ නෙ බන්. client එක්ක කතා කරගනින් ඒක.
    වැඩේ හරියට වෙන්න තමයි ඕන. පැය ගාන ඉතින් අදාළ නෑ.
    මුලින්ම account එකක් හදාගෙන ඉදපන් කො.
    video call එකක් අරන් verify කරන්න තියනව උන් අහන ඒවට උත්තර දෙන්න ඕන.
    monwd ahnne video call eken