Day out hotel help

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්නලා මට Dayout එකක් යන්න මෙ දවස්වල හොද offer තියන හොටෙල් මොනවද? උදෙ ගිහිල්ලා හවස එන්න පුලුවන් තැනක් වෙන්න ඔනෙ
    පස් දෙනෙක් ඉන්නවා කොළඹ ඉදන් පැයකින් වගෙ යන්න පුල්වන් තැනක්න්ම් හොදයි
     
    Last edited:

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    booking.com එකෙන් හොටෙල් එකක් ‍තෝරගන්න. පොටෝ, රිවීව්ස් ඔක්කොම කියවල phone no එකට කෝල් කරල බුක් කරන්න.
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,549
    683
    113
    38
    සුවසිලන්තය
    මච්නලා මට Dayout එකක් යන්න මෙ දවස්වල හොද offer තියන හොටෙල් මොනවද? උදෙ ගිහිල්ලා හවස එන්න පුලුවන් තැනක් වෙන්න ඔනෙ
    පස් දෙනෙක් ඉන්නවා කොළඹ ඉදන් පැයකින් වගෙ යන්න පුල්වන් තැනක්න්ම් හොදයි

    Ramadia Ranmal Holiday Resort

    https://www.tripadvisor.jp/Restaura...Holiday_Resort-Moratuwa_Western_Province.html



    mekenam ganam adui umbata set weida danna day out ekkata ithin hondai kattiya ekka athal eke indala enna puluwan gaana patta adui
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    569
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    64350714_685604448542887_3406244610048000000_n.jpg
     

    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    මේ දවස්වල ප්‍රසිද්ධ hotelවල​ ගොඩක් අඩූ රේට් තියනවා. ඒවගේ web sites search කරලා බලන්න​