Garton's Cape- Ahangama....
poddak hoyala balapan...patta pls. eka....
thanks machan
budget eka gana idea ekak thiyenawada?
උබේ බජට් එකට නම් ටිකක් වැඩි වෙයි......
හැබැයි මම ෂුවර් කරලා කියන්නම් බුෆේ එකනම් සුපිරියි.....
refer this
http://www.gartonscape.com/
Moratuwa - Ranmal hottel ( Now Hottel Ramadia)
Sunday Buffet Rs.1200/= Per head Rs, 700/= For children.
Pool + River + DJ + boat ride + Buffet + Bar.
උඩ පැත්තට ගියොත් රන්වැලි එකත් shape. http://www.ranweli.com/ 
me beach eka nam patta. 80% foreignersla inne. lankawe ewun danne na wadiyaDickwella Villas - Hirikatiya Dickwella