Day outing එකකට තැනක් කියපල්ල

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Day outing එකකට තැනක් කියපල්ල

    Day outing එකකට කොළඹ ඉඳල පැය 2ක් ඇතුලත යන්න පුලුවන් තැනක් කියපල්ල

    Budget එක එක්කෙනෙකුට රු. 2,000 වගේ

    Pool එකක් තියෙන්න ඕන

    බොන්න තැනක් තියෙන්න ඕන pool එක කිට්ටුව

    කිට්ටුව ගඟක් හරි මුහුදක් හරි තියෙනවනම් පට්ට

    කෑම හොඳ වෙන්න ඕන​
     
    • Like
    Reactions: rayrox

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    උබේ බජට් එකට නම් ටිකක් වැඩි වෙයි......
    හැබැයි මම ෂුවර් කරලා කියන්නම් බුෆේ එකනම් සුපිරියි.....

    refer this
    http://www.gartonscape.com/


    Keeyak wage wenawada aiye? Penuma nam supiri wage. Bonne nathuwa Family wage yanawanam garden/space thiyenawada pool ekata amatharawa?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අම්බලම-හංවැල්ල
    Serinity Village -කලටුවාව
    සීතාවක මිරකල්-අවිස්සාවේල්ල
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Moratuwa - Ranmal hottel ( Now Hottel Ramadia)


    Sunday Buffet Rs.1200/= Per head Rs, 700/= For children.


    Pool + River + DJ + boat ride + Buffet + Bar.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    මෙහෙමයි, කොළඹ ඉඳල පැය 2ක් කිව්වම ඉතින් මාතර වෙනකම්ම hotels අහුවෙනවනේ දකුණු පැත්තට. :) උඩ පැත්තට ගියොත් රන්වැලි එකත් shape. http://www.ranweli.com/ :yes:
    අපි ගියා කිතුල්කන්ද කියල pot එකකට. මීපේ තියෙන්නේ. වැඩිය පාරේ ලොස් නොවී ටක් ගාල යන්න පුළුවන්. ගඟවල් නෑ, pool එකක් තියෙනවා. But, fun එකක් ගන්න පුළුවන්. http://www.kithulkanda.com/
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,203
    67,551
    113
    Balapanko lankawe un dana fun.ausi un outing yanneth awurudu ganan plan karala save karala.