Day Outing Place

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    යාලුවනේ, ගෙදර අයත් එක්ක Dayout එකක් යන්න කොළඔට ලගපාත මොනවාද හොද Hotel තියෙන්නේ. මේ දවස් වල Offers එහෙම තියෙන තැන් තියෙනවාද? වැඩි ගානක් නැති, නිස්කලංක, ලස්සන place එකක් ගැන විස්තර ටිකක් දාන්න. හොරණ, පාදුක්ක, රත්නපුර වගේ නම් වඩාත් හොදයි.:D:D
     
    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    යාලුවනේ, ගෙදර අයත් එක්ක Dayout එකක් යන්න කොළඔට ලගපාත මොනවාද හොද Hotel තියෙන්නේ. මේ දවස් වල Offers එහෙම තියෙන තැන් තියෙනවාද? වැඩි ගානක් නැති, නිස්කලංක, ලස්සන place එකක් ගැන විස්තර ටිකක් දාන්න. හොරණ, පාදුක්ක, රත්නපුර වගේ නම් වඩාත් හොදයි.:D:D

    Me dekama Horana. Offers nam danne na. Call karala balanna

    Nature love resort

    Sense pavilion
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    Me dekama Horana. Offers nam danne na. Call karala balanna

    Nature love resort

    Sense pavilion
    Nature Lover Resort eka gana nam tikak dannawa. Anik eka gana hoyala balannam. Tks machan. Thawa than thiyenawada???