Dayasirith Painawa

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    46.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    My3 ට තියන චන්ද ටිකත් නැති වෙනවා ආණ්ඩුවේ ඉන්න හොරු තවත් ගත්තොත් පුටේ ...
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    දයාසිරිත් ගගේ පනිනවා

    දයාසිරිත් ලිඳේ පනිනවා

    දයාසිරිත් උඩ පනිනවා

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    My3 ට තියන චන්ද ටිකත් නැති වෙනවා ආණ්ඩුවේ ඉන්න හොරු තවත් ගත්තොත් පුටේ ...
    අපි එහෙම හිතුවට මචන් බිම් මට්ටමින් එහෙම වෙන්නෑ. පහුගිය දවස්ටිකේ මට පැහැදිලිවුන එක දෙයක් තමයි ඒක.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Daysiri aawath Jonstawanam ganne na bnz...jonsta prasiddiye kunuharapa kiya kiya dangalanawa..sb ge anith eka jonsta...!!!

    bt Samitha nam enawalu...lol
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Daysiri aawath Jonstawanam ganne na bnz...jonsta prasiddiye kunuharapa kiya kiya dangalanawa..sb ge anith eka jonsta...!!!

    bt Samitha nam enawalu...lol

    ජොන්ස්ටන් එන්නෙ නෑ බං..:no:

    mun dennama epa. kurunagala paradunata kamak na. horut ekka dinala wadak na

    ඌ කියන්නෙ දයාසිරි, ජොන්ස්ටන් එක්ක ගේම ඉල්ලන්න අනිත් පැත්තට පනිනව කියල ... ජොනිය පනිනව කියල නෙවෙයි ... ඌව කොහොමත් ගන්නෙ නෑ ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,982
    113
    Gotland
    ඌ කියන්නෙ දයාසිරි, ජොන්ස්ටන් එක්ක ගේම ඉල්ලන්න අනිත් පැත්තට පනිනව කියල ... ජොනිය පනිනව කියල නෙවෙයි ... ඌව කොහොමත් ගන්නෙ නෑ ...

    මල්ලි හරි මල්ලි
     
    Sun-123

    Member
    Sep 11, 2014
    70
    15
    0
    Boru kiyanna epa..ubala ahadanne, aru paninawa, mu paninawa kiyala boruwa wapurawala chandha kada ganna...

    My3ta parajaya niyathai...!!!
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ඌ කියන්නෙ දයාසිරි, ජොන්ස්ටන් එක්ක ගේම ඉල්ලන්න අනිත් පැත්තට පනිනව කියල ... ජොනිය පනිනව කියල නෙවෙයි ... ඌව කොහොමත් ගන්නෙ නෑ ...

    ehenam awlak na. joniyata gemak dennanam dayasiriya mee pattata awata kamak na. etakota harinaya mona karaida danne na habai