Days of Dilshan - Worst SL Youtube channel?

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,733
    2,605
    113
    මට නම් පේන්නේ ත්‍රෙඩ් එක දාපු එකත් ඩිල්ෂාන් ලොක්කගේ සපෝටර් කෙනෙක් වගේ ;);)

    මොකද උබ අරුට පිච් එක හදලා දුන්න ලස්සනට කියන්න ඕන ටික කියන්න. මේ ත්‍රෙඩ් එක නම් හෙන ගොං. උගේ කන්ටෙන්ට් හොද නැත්නම් නොබල ඉදපං. කුහක වෙන්න එපා. ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙමේ. මම හැම ත්‍රෙඩ් එකකම කියනව වගේ. මූ පෙන්වන තරම් නොලේජ් එකක් මුට ලොවෙත් නැ, ඒකෙන් පොඩි උන් ඇන්දිලා තියෙනවා. ඒකෙන් මොකද වෙන්නේ කියල මම කලින් ත්‍රෙඩ් එකක කියල තියෙනව.

    කොල්ල NFT වලින් ගේමක් ගැහුව. ඒක පිලිගන්නවා.ඒකට respect. හැබැයි එතනින් එහාට මූම මෙන්ෂන් කරන් ඉන්න Serial Venture Capitalist. කෙනෙක් නෙමේ මූ .අඩුම තරමේ ඕක argue කරන්න ඩිබෙට් එකක් දැම්මොත් පොරට රෙවන්න පොයින්ට්ස් දෙන්න පුලුවන්. සරලවම කිවොතින් පෙනන්න තරම් දෙයක් නැ. බොරු buble 1k හදන් ඉන්නේ. එච්චරයි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,498
    14,111
    113
    තාත්තගෙ සල්ලිලු...ඔව් ඉතින්, මම නෑ කිව්වෙ නෑනෙ කොහෙවත්

    කෑලි ලයින් වෙන ටිකත් public දැම්මනම් තොපි වහ කනව ශුවර් සින්හලු 🤣🤣🤣🤣

    ව්ලොග් කරන එක ගැන කිව්වොත්,

    මම මගේ pr එක බිල්ඩ් කරගන්නෙ ඕකෙන් සින්හලු, ඒ නිසා ආපු ඔපොචුනිටීස් කොච්චරද කියල නෑ 😊 දැන් ගිය සතියෙ s23 එකක් ෆ්‍රී දෙන්න කතා කලා ශේප් එකේ කඩේ ප්‍රොමෝට් කරල දෙන්න තියෙන්නෙ එක ව්ලොග් එකකින්, ඕකෙ ස්පොන්සර්ඩ් එකක් දාන්න මම 150,000ක් ගන්නවා.
    සල්ලි සහ ෆ්‍රී බඩු ඇරෙන්න හැදුන කනෙක්ශන්ස්..අපේ තාත්තටවත් නෑ එච්චර 🤭

    අනික ඕක මරු තව අවුරුදු 5-10කින් මන්ම බලද්දි

    ඕක මගේ මුලු ජීවිතේම නෙමේ, ඒක ෆිල්ටර් කරල ඕකෙ දාන්නෙ..අවුරුදු 16ක් ව්තර තිස්සෙ ඉන්න කෑල්ලවත් ඕකෙ නෑ.

    කන්ටෙන්ට් එකෙන් ගන්න දෙයක් තියේද කියල ව්ලොග් 10ක් විතර බැලුව නම් තේරෙයි මම මොනවම හරි ගන්න දෙයක් දෙන්න ට්‍රයි කරනව විනාඩි 2ක් විතර කතා කරල..මෙතන ඉන්න 'පට්ට වැඩ්ඩො' ටිකට නම් ඒව තේරුමක් නැතිව ඇති..එත් කාට හරි වැඩක් වෙයිනෙ. වැඩක් වෙලා ඒවලින් කෝටි ගනන් හෙව්ව කොල්ලො කෙල්ලො ගැනත් ව්ලොග් ඇති..ඉස්සර ඉදන් බලන උන් දන්නව ඇති. ( සරලව ව්ලොග් එකේ කියල මුලු ටියුටෝරියල් myhub එකේ හරි podcast එකේ හරි දානව )

    අනික සින්හලු උබල ලන්කාවෙ ව්ලොග්ස් දැකල නෑ..කොල්ලයි කෙල්ලයි බොරුවට රගපාන ෆේක් කන්ටෙන්ට් වල ලක්ශ 3-4 එන්නෙ..මට මේ 50-60ක් එන්නෙ ඒ අතින්

    කොහොම හරි ව්ලොග් වලින් මම ලන්කාවෙ එකම Sony KOL, E1 එකත් ෆ්‍රී හම්බුනෙ ( ඒ කියන්නෙ ලක්ශ 10ක විතර කැමරා බඩු) ..උබලට අවුල් උනාට sony එකට මම තමා ලන්කාවෙන්ම ව්ලොග් වලින් බුවා වීව්ස් අඩු උනත්..උන් බලන්නෙ ප්‍රොෆයිල් එක 😊 හැබැයි උබල උන්ට වඩා වැඩ්ඩො නිසා sony එකට වැරදෙන්න ඇති සමහරවිට 🤭

    මන් යනව, සල්ලි හම්බකරන්න යන්න තියෙනවා උබලට මාව සාදාරනීයකර කර කර ඉන්න දෙයක් නෑ...චිනා ( gcj ) කිව්ව නිසා බලල යන්න ආවෙ..උබල හරි චූටි බබල් එකක් බන්...අදාල කරගන්නම දෙයක් නැති තරම්..ඒත් මට පුම්කේ අමාරුව නිසා සමහර වෙලාවට මෙහෙම ටයිප් කරන් පුම්ක දෙන්න හිතෙනවා, mybad ඒක 🤭 උබල එකෙක් දෙන්නෙක් හරි ලිදට දාන්න තියේ නම් මෙහෙම ඒක ආතල් එකක් මට ඒකයි

    උඹ හරි වෙනස් කියල පෙන්නන්න ඉරාජ්ගේ අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න ගිහින් ගූ උනා නේද? :lol:

    දැන් ඒ සීන් එක හරිද? :rofl:
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,340
    1
    5,022
    113
    Sin-tertainment Den
    ඩිල්ෂාන් අයියාගේ බැල මෙහවරකම් කරන දෙතුන් දෙනෙක් දැකලා තියෙනවා... හෙන cringe උන්ගේ පුක දීම් දකිද්දී... හොදට පෙන්වා සල්ලි නිසා පස්සෙන් වැටිලා පුක ලෙව කන සෙට් එකක් කියලා 😬
    Ara aluthen set wela inna couple ekai podi ekekui innawa unuth oya wage tamai
     
    • Like
    Reactions: Yakka putha

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    උඹ හරි වෙනස් කියල පෙන්නන්න ඉරාජ්ගේ අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න ගිහින් ගූ උනා නේද? :lol:

    දැන් ඒ සීන් එක හරිද? :rofl:
    ai අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය one jepata vitarada? :lol: :lol: :lol: :lol: :P :P :P :P :P
     
    • Haha
    Reactions: DragonD

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,803
    1
    9,047
    113
    අපිරිසිදු පාටයි බොරු පොයියයි නිසා චැනල් දෙකම අන්සබ්ස්ක්‍රයිබ් කරල දැම්මා
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,114
    4,880
    113
    තාත්තගෙ සල්ලිලු...ඔව් ඉතින්, මම නෑ කිව්වෙ නෑනෙ කොහෙවත්

    කෑලි ලයින් වෙන ටිකත් public දැම්මනම් තොපි වහ කනව ශුවර් සින්හලු 🤣🤣🤣🤣

    ව්ලොග් කරන එක ගැන කිව්වොත්,

    මම මගේ pr එක බිල්ඩ් කරගන්නෙ ඕකෙන් සින්හලු, ඒ නිසා ආපු ඔපොචුනිටීස් කොච්චරද කියල නෑ 😊 දැන් ගිය සතියෙ s23 එකක් ෆ්‍රී දෙන්න කතා කලා ශේප් එකේ කඩේ ප්‍රොමෝට් කරල දෙන්න තියෙන්නෙ එක ව්ලොග් එකකින්, ඕකෙ ස්පොන්සර්ඩ් එකක් දාන්න මම 150,000ක් ගන්නවා.
    සල්ලි සහ ෆ්‍රී බඩු ඇරෙන්න හැදුන කනෙක්ශන්ස්..අපේ තාත්තටවත් නෑ එච්චර 🤭

    අනික ඕක මරු තව අවුරුදු 5-10කින් මන්ම බලද්දි

    ඕක මගේ මුලු ජීවිතේම නෙමේ, ඒක ෆිල්ටර් කරල ඕකෙ දාන්නෙ..අවුරුදු 16ක් ව්තර තිස්සෙ ඉන්න කෑල්ලවත් ඕකෙ නෑ.

    කන්ටෙන්ට් එකෙන් ගන්න දෙයක් තියේද කියල ව්ලොග් 10ක් විතර බැලුව නම් තේරෙයි මම මොනවම හරි ගන්න දෙයක් දෙන්න ට්‍රයි කරනව විනාඩි 2ක් විතර කතා කරල..මෙතන ඉන්න 'පට්ට වැඩ්ඩො' ටිකට නම් ඒව තේරුමක් නැතිව ඇති..එත් කාට හරි වැඩක් වෙයිනෙ. වැඩක් වෙලා ඒවලින් කෝටි ගනන් හෙව්ව කොල්ලො කෙල්ලො ගැනත් ව්ලොග් ඇති..ඉස්සර ඉදන් බලන උන් දන්නව ඇති. ( සරලව ව්ලොග් එකේ කියල මුලු ටියුටෝරියල් myhub එකේ හරි podcast එකේ හරි දානව )

    අනික සින්හලු උබල ලන්කාවෙ ව්ලොග්ස් දැකල නෑ..කොල්ලයි කෙල්ලයි බොරුවට රගපාන ෆේක් කන්ටෙන්ට් වල ලක්ශ 3-4 එන්නෙ..මට මේ 50-60ක් එන්නෙ ඒ අතින්

    කොහොම හරි ව්ලොග් වලින් මම ලන්කාවෙ එකම Sony KOL, E1 එකත් ෆ්‍රී හම්බුනෙ ( ඒ කියන්නෙ ලක්ශ 10ක විතර කැමරා බඩු) ..උබලට අවුල් උනාට sony එකට මම තමා ලන්කාවෙන්ම ව්ලොග් වලින් බුවා වීව්ස් අඩු උනත්..උන් බලන්නෙ ප්‍රොෆයිල් එක 😊 හැබැයි උබල උන්ට වඩා වැඩ්ඩො නිසා sony එකට වැරදෙන්න ඇති සමහරවිට 🤭

    මන් යනව, සල්ලි හම්බකරන්න යන්න තියෙනවා උබලට මාව සාදාරනීයකර කර කර ඉන්න දෙයක් නෑ...චිනා ( gcj ) කිව්ව නිසා බලල යන්න ආවෙ..උබල හරි චූටි බබල් එකක් බන්...අදාල කරගන්නම දෙයක් නැති තරම්..ඒත් මට පුම්කේ අමාරුව නිසා සමහර වෙලාවට මෙහෙම ටයිප් කරන් පුම්ක දෙන්න හිතෙනවා, mybad ඒක 🤭 උබල එකෙක් දෙන්නෙක් හරි ලිදට දාන්න තියේ නම් මෙහෙම ඒක ආතල් එකක් මට ඒකයි
    next vlog eke kiriya gena kiyanna one cudda :P
     
    • Like
    Reactions: elakiriaddict

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939

    elakiri kiyanne lankawe aththa samaje pathikadak.. FB eke owa kiyanne naha mokada muna pena nisa..
    mekata awama thama minissu aththata hithana hati lassanata therun ganna puluwan..
    oya sarala de therun aran constructive comment tiken wadak aran jealous un tika ignore karala daala athal eke indapan..

    facts nathuwa banina godak unta umbata tharam wath vlog channel ekak kara ganna baha.. $ tikak hoya ganna mahansi wennath baha.. habai ithin wena ekek goda yanawa dakkama jealous..
    oka srilankan jaana wala hati ban.. :lol:
     
    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    කෑලි ලයින් වෙන ටිකත් public දැම්මනම් තොපි වහ කනව ශුවර් සින්හලු 🤣🤣🤣🤣

    ව්ලොග් කරන එක ගැන කිව්වොත්,

    මම මගේ pr එක බිල්ඩ් කරගන්නෙ ඕකෙන් සින්හලු, ඒ නිසා ආපු ඔපොචුනිටීස් කොච්චරද කියල නෑ 😊 දැන් ගිය සතියෙ s23 එකක් ෆ්‍රී දෙන්න කතා කලා ශේප් එකේ කඩේ ප්‍රොමෝට් කරල දෙන්න තියෙන්නෙ එක ව්ලොග් එකකින්, ඕකෙ ස්පොන්සර්ඩ් එකක් දාන්න මම 150,000ක් ගන්නවා.
    සල්ලි සහ ෆ්‍රී බඩු ඇරෙන්න හැදුන කනෙක්ශන්ස්..අපේ තාත්තටවත් නෑ එච්චර 🤭

    අනික ඕක මරු තව අවුරුදු 5-10කින් මන්ම බලද්දි

    ඕක මගේ මුලු ජීවිතේම නෙමේ, ඒක ෆිල්ටර් කරල ඕකෙ දාන්නෙ..අවුරුදු 16ක් ව්තර තිස්සෙ ඉන්න කෑල්ලවත් ඕකෙ නෑ.

    කන්ටෙන්ට් එකෙන් ගන්න දෙයක් තියේද කියල ව්ලොග් 10ක් විතර බැලුව නම් තේරෙයි මම මොනවම හරි ගන්න දෙයක් දෙන්න ට්‍රයි කරනව විනාඩි 2ක් විතර කතා කරල..මෙතන ඉන්න 'පට්ට වැඩ්ඩො' ටිකට නම් ඒව තේරුමක් නැතිව ඇති..එත් කාට හරි වැඩක් වෙයිනෙ. වැඩක් වෙලා ඒවලින් කෝටි ගනන් හෙව්ව කොල්ලො කෙල්ලො ගැනත් ව්ලොග් ඇති..ඉස්සර ඉදන් බලන උන් දන්නව ඇති. ( සරලව ව්ලොග් එකේ කියල මුලු ටියුටෝරියල් myhub එකේ හරි podcast එකේ හරි දානව )

    අනික සින්හලු උබල ලන්කාවෙ ව්ලොග්ස් දැකල නෑ..කොල්ලයි කෙල්ලයි බොරුවට රගපාන ෆේක් කන්ටෙන්ට් වල ලක්ශ 3-4 එන්නෙ..මට මේ 50-60ක් එන්නෙ ඒ අතින්

    කොහොම හරි ව්ලොග් වලින් මම ලන්කාවෙ එකම Sony KOL, E1 එකත් ෆ්‍රී හම්බුනෙ ( ඒ කියන්නෙ ලක්ශ 10ක විතර කැමරා බඩු) ..උබලට අවුල් උනාට sony එකට මම තමා ලන්කාවෙන්ම ව්ලොග් වලින් බුවා වීව්ස් අඩු උනත්..උන් බලන්නෙ ප්‍රොෆයිල් එක 😊 හැබැයි උබල උන්ට වඩා වැඩ්ඩො නිසා sony එකට වැරදෙන්න ඇති සමහරවිට 🤭

    මන් යනව, සල්ලි හම්බකරන්න යන්න තියෙනවා උබලට මාව සාදාරනීයකර කර කර ඉන්න දෙයක් නෑ...චිනා ( gcj ) කිව්ව නිසා බලල යන්න ආවෙ..උබල හරි චූටි බබල් එකක් බන්...අදාල කරගන්නම දෙයක් නැති තරම්..ඒත් මට පුම්කේ අමාරුව නිසා සමහර වෙලාවට මෙහෙම ටයිප් කරන් පුම්ක දෙන්න හිතෙනවා, mybad ඒක 🤭 උබල එකෙක් දෙන්නෙක් හරි ලිදට දාන්න තියේ නම් මෙහෙම ඒක ආතල් එකක් මට ඒකයි
    hoda content tikak post karoth hodai sir.

    "කෑලි ලයින් වෙන ටිකත් public දැම්මනම් තොපි වහ කනව ශුවර් සින්හලු 🤣🤣🤣🤣"
    apita paan da ithin?
     
    • Like
    Reactions: elakiriaddict

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,737
    1,523
    113
    hoda content tikak post karoth hodai sir.

    "කෑලි ලයින් වෙන ටිකත් public දැම්මනම් තොපි වහ කනව ශුවර් සින්හලු 🤣🤣🤣🤣"
    apita paan da ithin?
    porata kaali line wenne salli walata,ehema naththam minihata dukak thoyenwa kallak set wenne na kiyala,ehema naththam kaali kiyala kellonta kiyanne na hariyata kello daganna danna un
     
    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    තාත්තගෙ සල්ලිලු...ඔව් ඉතින්, මම නෑ කිව්වෙ නෑනෙ කොහෙවත්

    කෑලි ලයින් වෙන ටිකත් public දැම්මනම් තොපි වහ කනව ශුවර් සින්හලු 🤣🤣🤣🤣

    ව්ලොග් කරන එක ගැන කිව්වොත්,

    මම මගේ pr එක බිල්ඩ් කරගන්නෙ ඕකෙන් සින්හලු, ඒ නිසා ආපු ඔපොචුනිටීස් කොච්චරද කියල නෑ 😊 දැන් ගිය සතියෙ s23 එකක් ෆ්‍රී දෙන්න කතා කලා ශේප් එකේ කඩේ ප්‍රොමෝට් කරල දෙන්න තියෙන්නෙ එක ව්ලොග් එකකින්, ඕකෙ ස්පොන්සර්ඩ් එකක් දාන්න මම 150,000ක් ගන්නවා.
    සල්ලි සහ ෆ්‍රී බඩු ඇරෙන්න හැදුන කනෙක්ශන්ස්..අපේ තාත්තටවත් නෑ එච්චර 🤭

    අනික ඕක මරු තව අවුරුදු 5-10කින් මන්ම බලද්දි

    ඕක මගේ මුලු ජීවිතේම නෙමේ, ඒක ෆිල්ටර් කරල ඕකෙ දාන්නෙ..අවුරුදු 16ක් ව්තර තිස්සෙ ඉන්න කෑල්ලවත් ඕකෙ නෑ.

    කන්ටෙන්ට් එකෙන් ගන්න දෙයක් තියේද කියල ව්ලොග් 10ක් විතර බැලුව නම් තේරෙයි මම මොනවම හරි ගන්න දෙයක් දෙන්න ට්‍රයි කරනව විනාඩි 2ක් විතර කතා කරල..මෙතන ඉන්න 'පට්ට වැඩ්ඩො' ටිකට නම් ඒව තේරුමක් නැතිව ඇති..එත් කාට හරි වැඩක් වෙයිනෙ. වැඩක් වෙලා ඒවලින් කෝටි ගනන් හෙව්ව කොල්ලො කෙල්ලො ගැනත් ව්ලොග් ඇති..ඉස්සර ඉදන් බලන උන් දන්නව ඇති. ( සරලව ව්ලොග් එකේ කියල මුලු ටියුටෝරියල් myhub එකේ හරි podcast එකේ හරි දානව )

    අනික සින්හලු උබල ලන්කාවෙ ව්ලොග්ස් දැකල නෑ..කොල්ලයි කෙල්ලයි බොරුවට රගපාන ෆේක් කන්ටෙන්ට් වල ලක්ශ 3-4 එන්නෙ..මට මේ 50-60ක් එන්නෙ ඒ අතින්

    කොහොම හරි ව්ලොග් වලින් මම ලන්කාවෙ එකම Sony KOL, E1 එකත් ෆ්‍රී හම්බුනෙ ( ඒ කියන්නෙ ලක්ශ 10ක විතර කැමරා බඩු) ..උබලට අවුල් උනාට sony එකට මම තමා ලන්කාවෙන්ම ව්ලොග් වලින් බුවා වීව්ස් අඩු උනත්..උන් බලන්නෙ ප්‍රොෆයිල් එක 😊 හැබැයි උබල උන්ට වඩා වැඩ්ඩො නිසා sony එකට වැරදෙන්න ඇති සමහරවිට 🤭

    මන් යනව, සල්ලි හම්බකරන්න යන්න තියෙනවා උබලට මාව සාදාරනීයකර කර කර ඉන්න දෙයක් නෑ...චිනා ( gcj ) කිව්ව නිසා බලල යන්න ආවෙ..උබල හරි චූටි බබල් එකක් බන්...අදාල කරගන්නම දෙයක් නැති තරම්..ඒත් මට පුම්කේ අමාරුව නිසා සමහර වෙලාවට මෙහෙම ටයිප් කරන් පුම්ක දෙන්න හිතෙනවා, mybad ඒක 🤭 උබල එකෙක් දෙන්නෙක් හරි ලිදට දාන්න තියේ නම් මෙහෙම ඒක ආතල් එකක් මට ඒකයි
    cringe master , ubata kaali set wena eken apita paan da?

    porata kaali line wenne salli walata,ehema naththam minihata dukak thoyenwa kallak set wenne na kiyala,ehema naththam kaali kiyala kellonta kiyanne na hariyata kello daganna danna un
    hariyatama hari , uta pissu, uta kade yana untath pissu , next level cringe dial ekak, chora content post karala podi unwa form karana ekek. uta kali set wenawa kiyala post karana ekenma penawa uge manasikathwaya. miniya hithan inne apith form wei kiyala kali gana post karama.
    ------ Post added on Jul 30, 2023 at 10:17 PM
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    පව් අනාත සින්හලු ටික 🤭 99.9%-99.3% ලයික් පසන්ටේජ් එක තියෙනකම් මේ හේට් බබල් එක ගැන හිතන්නම ඕනි නෑ...ඒත් පොඩි කාලෙ ඉදන් හැදුන තැන මේක නිසා උබලගෙ ජෙලයි, හේට් එකයි බලල ආතල් එකක් අරන් යන්න මන් ආයෙ එනව හොදේ

    මොනා උනත් කැම්‍රි සැපේ ඩෝ ඉන්නෙ...මාව මතක් උන වෙලාවට මතක් කරගනින් ඒක 🤣 ටටා