ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මචන්ලා මෙතන comics කියවන අය ඇතිනේ, මාත් කියවන්න පටන් ගන්න ඉන්නෙ. පොඩි අවුලකට තියෙන්නෙ කොහෙන්ද පටන් ගන්නෙ කියන එක.

    ඔය දන්න උන් පොඩි sup එකක් දීපල්ලකෝ පටන් ගන්න ඕනේ විදිහ. ;)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය විකාර කියවන්න එපා බං අපරාදෙ කාලෙයි සල්ලියි :no: :no:
    සුජීව ප්‍රසන්නාරච්චි ලියනව හොඳ සිඞ්හල නවකතා සෙට් එකක් :yes: :yes:
    එකක් අරගෙන කියවපං උඹ ඔක්කොම ගන්නව ශුවර් :yes: :yes:
    බම්ප් :baffled: :baffled:
     
    mucore

    Member
    Dec 20, 2015
    38
    6
    0
    DC Universe එකම 2011 දී reboot කලා.
    New 52 comics වලින් පටන් ගන්න.
     
    namal_sl

    Banned
    Dec 11, 2015
    82
    3
    0
    මේකේ ඉන්නේ මහා සිනි බෝල ළදරු පොන්න රැලක්

    නොදකින්

    කියාවහන් චිත්‍රකතා

    පොන්නයෝ
     
    ඔය විකාර කියවන්න එපා බං අපරාදෙ කාලෙයි සල්ලියි :no: :no:
    සුජීව ප්‍රසන්නාරච්චි ලියනව හොඳ සිඞ්හල නවකතා සෙට් එකක් :yes: :yes:
    එකක් අරගෙන කියවපං උඹ ඔක්කොම ගන්නව ශුවර් :yes: :yes:
    බම්ප් :baffled: :baffled:

    සුජීව ප්‍රසන්නාරච්චි labana aathme maye daruwek welama ipdenda one on :P.......
     
    namal_sl

    Banned
    Dec 11, 2015
    82
    3
    0
    සුදු අරලිය දෙක

    චිච්චි මලේ

    නිල්ල වසා රතු හුන්දඩුව
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    483
    83
    The Past
    blog.thedonkeyengine.com
    watchmen සිරිස් එක හොයන් බලපන්. ෆිල්ම් එකත් පට්ට.

    watchmen1.jpg

    best of batman

    best of superman
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    ජින්තුවා;19451429 said:
    මචන්ලා මෙතන comics කියවන අය ඇතිනේ, මාත් කියවන්න පටන් ගන්න ඉන්නෙ. පොඩි අවුලකට තියෙන්නෙ කොහෙන්ද පටන් ගන්නෙ කියන එක.

    ඔය දන්න උන් පොඩි sup එකක් දීපල්ලකෝ පටන් ගන්න ඕනේ විදිහ. ;)

    කොමික් කියවන්න එපා බන්. ඔලුව කුරුවල් වෙයි.