හ්ම්....එත් මට තිබ්බ ගැටලුව තමා brave එකෙන් එන්න පුළුවන් උනා..එත් chome එකෙන් එන්න බැරි උනා..brave එක බ්ලොක් උනෙ පැය 2ක් හො 3ක් වගෙ පොඩි කාලයක්..
google chrome නම් ගොඩක් වෙලාවට වෙබ් එකක් load කරන්නෙ security level stablish වුනාම තමයි, ඒකයි ඔය ගොඩක් ssl certificate එහෙම නැති site වලටaccess දෙන්න අදිමදි කරන්නෙත්. එවුවත් ඕන තරම් ඔය opera වගේ browsersවලින් load කරනව ගොඩක් වෙලාවට
ssl කිවුවේ ඔය සයිට් එකේ ලින්ක් එක ඉස්සරහින් පොඩි ඉබ්බෙක් lock වෙලා පෙන්නන්නෙ, නැතනම් not secure කියල එහෙම වැටිල තියෙන්නෙ, ආන්න ඒක.
wenadata awe cloudflare error page ekane..
Attack කරනව කියල කරන්නෙ ඔය මම උඩදි කිවුව එක තමයි මචං, elakiri එක host කරල තියෙන hostගේ තියෙනවනෙ මචං limit එකක්, ඒ කියන්නෙ හිතපංකො උබලයි ගෙදර තමයි හොස්ට් එක, ඒ ගෙදර ඉන්න පුලුවන් 10 දෙනෙක්ටයි කියල, එක පාරටම මිනිස්සු 100ක් ඇවිත් ගෙට රින්ගල පදින්චි වෙන්න ගියොත් එතන වෙනම අවුලක් නෙහ්
ඒ වගේ ඕනම hosting server එකකට Bandwith එකක් තියෙනව, ඒ limit එක පන්නලා එකම වෙලාවට සෑහෙන්න සෙට් එකක් request කලාම site එක down වෙනවා. එහෙම site එක වට්ටන්න තමයි මෙහෙම ගේම්ස් දෙන්නෙ මචං
නෑ මචෝ.. ඒ වට තමයි shell scripting කියල language එකක් තියෙන්නෙ.(ඔය කාලි ලිනක්ස් ඒකයි ගොඩක් ප්‍රසිද්ද
අපි කට ඇරන් elakiri.com load වෙනකම් බලන් ඉන්නවා
site එක load වෙන්නෙම නෑ නෙහ් ඒ වෙලේ??
ඔන්න ඔහොම මේකෙ membersලා 100කගෙ pc එකේ ඔය RAT program එක run වුනොත් මේ DDOS Attack එකට zpmbi pc 100ක් සෙට් වෙලා තියෙනව, ඒ වගේම ඔය හැකර් අයියා හදනවා BOT program සෙට් එකකුත්,
ඒ කියන්නෙ computer generated dummies
අපිට server එකත් එක්ක shake hand කරන්න විදියක් නැති වුනාම
ඔන්න ඔය වගේ method එකකින් තමයි program එකක් එන්නෙ(තව මේ වගේ හිතන්නෙවත් නැති විදි තියෙනවා), උබ දන්නවද මචං ඒ එක file එකක් 10kbවත් නෑ

