DDOS attack against EK

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    attack karanawa kiyanne ek host karala thiyana server eke bandwidth eka exceed wenna tharam usersla ekapara website eka access karana ekata.. ethakota server busy wela site eka load wenne naha.. :no:
    zombie pc ekak active karanne e pc eka zombie karanna ekata dapu malware ekenma thamai

    Thanx machn. Ethakota malware eka program karala thiyenne, okkoma infect welaa thiyena PC walin ekama time ekakata server ekata requests yawannada? E kivve programme ekata time and date schedule karala, e time ekata okkoma eka sare requests ewannada?
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    cloudflare දාල තියන නිසා අවුලක් වෙන්නේ නෑ සයිට් එක Down කරන්න ලේසි නෑ :no:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    දැනුයි මට කල්පනා උනේ "Most users ever online was 26,615" කියන්නෙත් මේ වගේම දවසක් වෙන්න ඇති.

    මම හිතුවේ ඉස්සර එලකිරිය හෙන ජනප්‍රිය තැනක් වෙන්න ඇති කියල හයියෝ :no:

    :rofl::rofl::rofl:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    :rofl: ඩෝඩොස් නෙමි මචං ඩීඩෝස් කියලයි pronounce කරන්නෙ, DDOS attack එකක් කියන්නෙ මචං, හිතපං මෙහෙම, elakiri.com කියන වෙබ් සයිට් එක තියෙනව, ඒකෙන් userලට දෙන service එක නවත්තන්න, ඒ කියන්නෙ උබ මේකට ඇවිත් අනිත් උන් දාන thread බලන්න යද්දි ඒවා load නොවී තියෙන්න හෝ සහමුලින්ම elakiri.com එක හොස්ට් කරල තියෙන server එකේ active cluster එකට මුලින්ම requestකරලා මුලු service එකම attack කරන එකා අරගෙන, අනිත් online ඉන්න userලට ගන්න බැරි වෙන්න සහමුලින්ම server එක බිසී කරලා(1000 of bot programs එක පාරම server එකට requestකරද්දි ඉබේම මෙහෙම වෙනවා) userලට ඒ site එකෙන් ලැබෙන service එක serverඑකෙන්ම autoම නවත්තන තැනට පත්කරන attack එකකට තමයි ඔය DDOS attack එකක් කියන්නෙ. :yes:(තේරුනාද මන්දා :rolleyes::rolleyes: ) මේකෙම තනි pc එකකින් elakiri.com host කරල තියෙන server එකට attack කරනවනම් ඒකට කියන්නෙ DOS attack එකක් කියල, හරි හමන් දෙයක් දන්න එකෙක්නම් කවදාවත් DOS attack කරන්න යන්නෙ නෑ මොකද බැරි වෙලාවත් server එක අදාල side එකෙන් මේ attack එක කරපු ip එක trace back කරොත් අනිවා pointer direct වෙන්නෙ ඔය තනියම attack කරපු එකාට, ඒ නිසා ගොඩාක් වෙලාවට වෙන්නෙ DDOS :yes: මේකෙන් එකපාරට botලා හෝ zombi pc(zombi pc එකක් කියන්නෙ මේ malwateඑක උබේ pc එකෙත් දාගෙනනම් ඉන්නෙ, උබේ pc එකත් මේ DDOS attack එකට දායක වුනු zombi pc එකක් :dull: ) army එකක්ම attack එක කරන නිසා මේ attack එකේ අයිතිකාරයා (malware එක ලියපු එකාව) හොයාගන්න අමාරුයි. සාමානයෙන් Cloudflare වලින් දෙනව DDOS potection forewall website වලට, elakiri.com එකෙත් DDOS attack protection නොදා ඇති කියලනම් මම හිතන්නෙ නෑ :no::no:

    patta :)
    You must spread some Reputation around before giving it to Rahula Kasun again.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    wennwa bn PSN and Xbox DOWN karapu ewunnata elakiri kajjak da kiwwa :lol:

    ඒ ඉතින් බන් තඩි බොට්නෙට් ආමි හදන් හෙන සෙට් එකක් සෙට් වෙලා ගහපු එකක්නේ ඒ වගේ හැකියාවක් තියන එලකිරි එකට ගහන්න පුකේ අමාරු කාරයෝ ඉන්නව කියල මම නම් හිතන්නේ නෑ.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM.
    මෙන්න සුපිරි ඇටෑක් එක දීල තියෙන්නේ දැනට අවුරුද් 5ට කලින් :angry::angry::angry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ddos-attack-ex-100695385-large.jpg

    :love::love::love:
    +++
     
    • Like
    Reactions: Luvis

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :rofl: ඩෝඩොස් නෙමි මචං ඩීඩෝස් කියලයි pronounce කරන්නෙ, DDOS attack එකක් කියන්නෙ මචං, හිතපං මෙහෙම, elakiri.com කියන වෙබ් සයිට් එක තියෙනව, ඒකෙන් userලට දෙන service එක නවත්තන්න, ඒ කියන්නෙ උබ මේකට ඇවිත් අනිත් උන් දාන thread බලන්න යද්දි ඒවා load නොවී තියෙන්න හෝ සහමුලින්ම elakiri.com එක හොස්ට් කරල තියෙන server එකේ active cluster එකට මුලින්ම requestකරලා මුලු service එකම attack කරන එකා අරගෙන, අනිත් online ඉන්න userලට ගන්න බැරි වෙන්න සහමුලින්ම server එක බිසී කරලා(1000 of bot programs එක පාරම server එකට requestකරද්දි ඉබේම මෙහෙම වෙනවා) userලට ඒ site එකෙන් ලැබෙන service එක serverඑකෙන්ම autoම නවත්තන තැනට පත්කරන attack එකකට තමයි ඔය DDOS attack එකක් කියන්නෙ. :yes:(තේරුනාද මන්දා :rolleyes::rolleyes: ) මේකෙම තනි pc එකකින් elakiri.com host කරල තියෙන server එකට attack කරනවනම් ඒකට කියන්නෙ DOS attack එකක් කියල, හරි හමන් දෙයක් දන්න එකෙක්නම් කවදාවත් DOS attack කරන්න යන්නෙ නෑ මොකද බැරි වෙලාවත් server එක අදාල side එකෙන් මේ attack එක කරපු ip එක trace back කරොත් අනිවා pointer direct වෙන්නෙ ඔය තනියම attack කරපු එකාට, ඒ නිසා ගොඩාක් වෙලාවට වෙන්නෙ DDOS :yes: මේකෙන් එකපාරට botලා හෝ zombi pc(zombi pc එකක් කියන්නෙ මේ malwateඑක උබේ pc එකෙත් දාගෙනනම් ඉන්නෙ, උබේ pc එකත් මේ DDOS attack එකට දායක වුනු zombi pc එකක් :dull: ) army එකක්ම attack එක කරන නිසා මේ attack එකේ අයිතිකාරයා (malware එක ලියපු එකාව) හොයාගන්න අමාරුයි. සාමානයෙන් Cloudflare වලින් දෙනව DDOS potection forewall website වලට, elakiri.com එකෙත් DDOS attack protection නොදා ඇති කියලනම් මම හිතන්නෙ නෑ :no::no:

    :):):)
    :rolleyes:
    :rolleyes:
    :rolleyes:

    නියමයි මචං .
    මාරයිනෙ වැඩේ .
    එතකොට හැකර්ට සයිට් එකේ ඇඩ්මින් කන්ටෝල් එක ගන්න පුලුවන්ද|?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    තව චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් ද..:)

    මං පොඩි උදාහරනයක් දෙන්නම්, එතකොට මීටර් වෙයි මම මොකක්ද කිවුවෙ කියලා :yes:

    අපි හැමෝම O/L හරි A/L හරි exam results online බලලා තියෙනවනේ?? සයිට් එක මට මතක විදියට www.donets.lk ද කොහෙද :rolleyes: අපි results out කරන්නෙ නැති දවසක මේ සයිට්‍ එකට ගියොත් කිසි අවුලක් නැතුව siteඑක load වෙලා ඒ සයිට් එකෙන් දෙන services ලබාගන්න පුලුවන්නෙ, ඒ කියන්නෙ කිසි අවුලක් නැතුව web site එක load වෙනවනේ.. :rofl: හැබැයි මතක් කරන්න කොහොමද අපි results outකරන වෙලාවෙ site එකට ගිහින් results බලන්න කාපු කට්ට :P site එක load වෙන්නෙම නෑ නෙහ් ඒ වෙලේ?? :rolleyes: ඒ මොකද ගොඩාක් මිනිස්සු එකම වෙලේ එකම service එක ලබාගන්න www.donets.lk කියන සයිට් එක host කරල තියෙන server එකට එකපාර request කරන නිසා :yes::yes: එතකොට ඒ site එකෙන් service එකක් ගන්නම බෑ ගොඩ වෙලාවක් යනකම්.. ඕන්න ඔය කතන්දරේම තමයි කිරියෙත් membersලට වුනාම thread දාගෙන කෑගහන්නෙ කවුද ඩොහ් ddos ගහන එකා කියලා :lol:

    DDOS attack එකක් කරන්නෙ එක මිනිහෙක්. එහෙම උන්ට තමයි ඔය කියන්නෙ hackersලා කියලා :rolleyes: hackersලගෙත් ඉන්නව ඔය black hat hackers ලා සහ white hat hackersලා කියල සෙට් දෙකක්. ඕකෙන් ඔය කලු සෙට් එක තමයි ඔය නරක වැඩ කරන සෙට් එක, එතකොට ඔය සුදු සෙට් එක හැක් කරන්නෙ හොද වැඩ වලට(porn site down කරන වැඩ වගේ :) ) දැන් ඔය අපේ කතාව ගැන කියනවනම් DDOS ATTACK එක කරන්නෙත් ඔය black hat එකෙක් තමා:rolleyes: ඌ ඒක කරන්නෙ තනියම, මූ මේක කරන්නෙ කොහොමද කියනවනම්, මූ හදනව RAT කෙනෙක්,ඒ රැට් program එක හෙමීට මොකක් හරි link එකක් එක්ක bynd කරලා elakiriඑකේ threadඑකක comment එකක් විදියට දැම්මොත් මෙන්න මේ link එකේ තියෙන image එකේ විදියට මේක හදාගන්නෙ කොහොමද අනේ කියා දෙන්නකෝ කියලා :rofl: අපේ ඉතින් හැමෝම වගේ ගිහින් ඕක click කරල බලනවනේ?? :P ආන්න එතකොට තමයි පොරගෙ link එකේ bynd වෙලා තිබ්බ RAT අපේ pc එකේ දුවන්න පටන් ගන්නෙ :yes: ඔන්න ඔය මොහොතෙ ඉදන් ඔය hackerට access තියෙනව උගේම proxy එකක් අපේ pc එකේ හදාගෙන ඒ මාර්ගෙන් ගිහින් මේ DDOS Attack එක කරන්න :yes: එතකොට අහුවෙන්නේ ඌ නෙමි අපි :lol: මොකද attack එක වුනු පැත්තෙ උන් ආපස්සට හොයන් එද්දි අහු වෙන්නෙ අපේ IP :dull: ඔන්න ඔහොම මේකෙ membersලා 100කගෙ pc එකේ ඔය RAT program එක run වුනොත් මේ DDOS Attack එකට zpmbi pc 100ක් සෙට් වෙලා තියෙනව, ඒ වගේම ඔය හැකර් අයියා හදනවා BOT program සෙට් එකකුත්, :cool: ඒ කියන්නෙ computer generated dummies :dull: මෙහෙම program 1000ක් විතර හදාගෙන අපේ zombi pc 100ත් එකතු කරගෙන එකම වෙලාවෙ එක පාරට එක server එකකට request කරද්දි තමා ඔය උඩ මං කිවුව සීන් එක වෙන්නෙ, ඔය site cant be reached කියල එහෙම ගොඩක් වෙලාවට වැටෙන්නෙ :angry: අපිට server එකත් එක්ක shake hand කරන්න විදියක් නැති වුනාම:dull::dull: shake hand කරනව කියන්නෙ අපු server එකට request එකක් යවනව අපිට elakiri.com එක එවහං කියලා:rofl: එතකොට server එකෙන් අපිට wlcome request එකක් එවනවා con එක stablish කරගන්න, ආන්න ඒ connection එක හරියට හදාගත්තට පස්සෙ තමයි අපේ browser එකේ load කරන්නෙ elakiri.com home.index කියන view එක. ඒ කිවුවෙ home page එක :yes: ආන්න ඒ process එක තමා server handshake එකක් කියන්නෙ, ඔය handshake වලත් priority තියෙනව higher priority ඉදන් low priority වෙනකම්:yes: (connection speed එක එහෙමත් මේකට බලපානවා) මේන්න මේ handshake එක කරගන්න නොදී ඔය හැකර් කාරයෙගේ malware එකෙන් සම්පූර්න priority එක ලබාගන්න එක තමා මම ඔය මුල්ම defini එකෙන් කියල තියෙන්නෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මං පොඩි උදාහරනයක් දෙන්නම්, එතකොට මීටර් වෙයි මම මොකක්ද කිවුවෙ කියලා :yes:
    .

    හ්ම්....එත් මට තිබ්බ ගැටලුව තමා brave එකෙන් එන්න පුළුවන් උනා..එත් chome එකෙන් එන්න බැරි උනා..brave එක බ්ලොක් උනෙ පැය 2ක් හො 3ක් වගෙ පොඩි කාලයක්..
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    ++ rep..:)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :rofl: ඩෝඩොස් නෙමි මචං ඩීඩෝස් කියලයි pronounce කරන්නෙ, DDOS attack එකක් කියන්නෙ මචං, හිතපං මෙහෙම, elakiri.com කියන වෙබ් සයිට් එක තියෙනව, ඒකෙන් userලට දෙන service එක නවත්තන්න, ඒ කියන්නෙ උබ මේකට ඇවිත් අනිත් උන් දාන thread බලන්න යද්දි ඒවා load නොවී තියෙන්න හෝ සහමුලින්ම elakiri.com එක හොස්ට් කරල තියෙන server එකේ active cluster එකට මුලින්ම requestකරලා මුලු service එකම attack කරන එකා අරගෙන, අනිත් online ඉන්න userලට ගන්න බැරි වෙන්න සහමුලින්ම server එක බිසී කරලා(1000 of bot programs එක පාරම server එකට requestකරද්දි ඉබේම මෙහෙම වෙනවා) userලට ඒ site එකෙන් ලැබෙන service එක serverඑකෙන්ම autoම නවත්තන තැනට පත්කරන attack එකකට තමයි ඔය DDOS attack එකක් කියන්නෙ. :yes:(තේරුනාද මන්දා :rolleyes::rolleyes: ) මේකෙම තනි pc එකකින් elakiri.com host කරල තියෙන server එකට attack කරනවනම් ඒකට කියන්නෙ DOS attack එකක් කියල, හරි හමන් දෙයක් දන්න එකෙක්නම් කවදාවත් DOS attack කරන්න යන්නෙ නෑ මොකද බැරි වෙලාවත් server එක අදාල side එකෙන් මේ attack එක කරපු ip එක trace back කරොත් අනිවා pointer direct වෙන්නෙ ඔය තනියම attack කරපු එකාට, ඒ නිසා ගොඩාක් වෙලාවට වෙන්නෙ DDOS :yes: මේකෙන් එකපාරට botලා හෝ zombi pc(zombi pc එකක් කියන්නෙ මේ malwateඑක උබේ pc එකෙත් දාගෙනනම් ඉන්නෙ, උබේ pc එකත් මේ DDOS attack එකට දායක වුනු zombi pc එකක් :dull: ) army එකක්ම attack එක කරන නිසා මේ attack එකේ අයිතිකාරයා (malware එක ලියපු එකාව) හොයාගන්න අමාරුයි. සාමානයෙන් Cloudflare වලින් දෙනව DDOS potection forewall website වලට, elakiri.com එකෙත් DDOS attack protection නොදා ඇති කියලනම් මම හිතන්නෙ නෑ :no::no:

    :love::love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං පොඩි උදාහරනයක් දෙන්නම්, එතකොට මීටර් වෙයි මම මොකක්ද කිවුවෙ කියලා :yes:

    අපි හැමෝම O/L හරි A/L හරි exam results online බලලා තියෙනවනේ?? සයිට් එක මට මතක විදියට www.donets.lk ද කොහෙද :rolleyes: අපි results out කරන්නෙ නැති දවසක මේ සයිට්‍ එකට ගියොත් කිසි අවුලක් නැතුව siteඑක load වෙලා ඒ සයිට් එකෙන් දෙන services ලබාගන්න පුලුවන්නෙ, ඒ කියන්නෙ කිසි අවුලක් නැතුව web site එක load වෙනවනේ.. :rofl: හැබැයි මතක් කරන්න කොහොමද අපි results outකරන වෙලාවෙ site එකට ගිහින් results බලන්න කාපු කට්ට :P site එක load වෙන්නෙම නෑ නෙහ් ඒ වෙලේ?? :rolleyes: ඒ මොකද ගොඩාක් මිනිස්සු එකම වෙලේ එකම service එක ලබාගන්න www.donets.lk කියන සයිට් එක host කරල තියෙන server එකට එකපාර request කරන නිසා :yes::yes: එතකොට ඒ site එකෙන් service එකක් ගන්නම බෑ ගොඩ වෙලාවක් යනකම්.. ඕන්න ඔය කතන්දරේම තමයි කිරියෙත් membersලට වුනාම thread දාගෙන කෑගහන්නෙ කවුද ඩොහ් ddos ගහන එකා කියලා :lol:

    DDOS attack එකක් කරන්නෙ එක මිනිහෙක්. එහෙම උන්ට තමයි ඔය කියන්නෙ hackersලා කියලා :rolleyes: hackersලගෙත් ඉන්නව ඔය black hat hackers ලා සහ white hat hackersලා කියල සෙට් දෙකක්. ඕකෙන් ඔය කලු සෙට් එක තමයි ඔය නරක වැඩ කරන සෙට් එක, එතකොට ඔය සුදු සෙට් එක හැක් කරන්නෙ හොද වැඩ වලට(porn site down කරන වැඩ වගේ :) ) දැන් ඔය අපේ කතාව ගැන කියනවනම් DDOS ATTACK එක කරන්නෙත් ඔය black hat එකෙක් තමා:rolleyes: ඌ ඒක කරන්නෙ තනියම, මූ මේක කරන්නෙ කොහොමද කියනවනම්, මූ හදනව RAT කෙනෙක්,ඒ රැට් program එක හෙමීට මොකක් හරි link එකක් එක්ක bynd කරලා elakiriඑකේ threadඑකක comment එකක් විදියට දැම්මොත් මෙන්න මේ link එකේ තියෙන image එකේ විදියට මේක හදාගන්නෙ කොහොමද අනේ කියා දෙන්නකෝ කියලා :rofl: අපේ ඉතින් හැමෝම වගේ ගිහින් ඕක click කරල බලනවනේ?? :P ආන්න එතකොට තමයි පොරගෙ link එකේ bynd වෙලා තිබ්බ RAT අපේ pc එකේ දුවන්න පටන් ගන්නෙ :yes: ඔන්න ඔය මොහොතෙ ඉදන් ඔය hackerට access තියෙනව උගේම proxy එකක් අපේ pc එකේ හදාගෙන ඒ මාර්ගෙන් ගිහින් මේ DDOS Attack එක කරන්න :yes: එතකොට අහුවෙන්නේ ඌ නෙමි අපි :lol: මොකද attack එක වුනු පැත්තෙ උන් ආපස්සට හොයන් එද්දි අහු වෙන්නෙ අපේ IP :dull: ඔන්න ඔහොම මේකෙ membersලා 100කගෙ pc එකේ ඔය RAT program එක run වුනොත් මේ DDOS Attack එකට zpmbi pc 100ක් සෙට් වෙලා තියෙනව, ඒ වගේම ඔය හැකර් අයියා හදනවා BOT program සෙට් එකකුත්, :cool: ඒ කියන්නෙ computer generated dummies :dull: මෙහෙම program 1000ක් විතර හදාගෙන අපේ zombi pc 100ත් එකතු කරගෙන එකම වෙලාවෙ එක පාරට එක server එකකට request කරද්දි තමා ඔය උඩ මං කිවුව සීන් එක වෙන්නෙ, ඔය site cant be reached කියල එහෙම ගොඩක් වෙලාවට වැටෙන්නෙ :angry: අපිට server එකත් එක්ක shake hand කරන්න විදියක් නැති වුනාම:dull::dull: shake hand කරනව කියන්නෙ අපු server එකට request එකක් යවනව අපිට elakiri.com එක එවහං කියලා:rofl: එතකොට server එකෙන් අපිට wlcome request එකක් එවනවා con එක stablish කරගන්න, ආන්න ඒ connection එක හරියට හදාගත්තට පස්සෙ තමයි අපේ browser එකේ load කරන්නෙ elakiri.com home.index කියන view එක. ඒ කිවුවෙ home page එක :yes: ආන්න ඒ process එක තමා server handshake එකක් කියන්නෙ, ඔය handshake වලත් priority තියෙනව higher priority ඉදන් low priority වෙනකම්:yes: (connection speed එක එහෙමත් මේකට බලපානවා) මේන්න මේ handshake එක කරගන්න නොදී ඔය හැකර් කාරයෙගේ malware එකෙන් සම්පූර්න priority එක ලබාගන්න එක තමා මම ඔය මුල්ම defini එකෙන් කියල තියෙන්නෙ.

    :baffled::baffled::)