මචන්ල මම සම්සුන්-ෆොක්ස්කෝන් මදර්බෝඩ් එකට 2Gb Ram දෙකක් දැම්ම සෙටප් එකේ 4GB පෙන්නනව නමුත් වින්ඩෝස් ප්‍රොපටි වල usable memory 3Gb කියල එන්නෙ මොකද බන් එහෙම වෙන්නෙ Advice pls