DDR3 RAM Speed Help

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    25,598
    1
    26,896
    113
    මචන් මේක හරි යයි කියලා සුවර් ද ? Neoview එකට ඊයේ සල්ලි දලා ඒ කට්ටිය මේක ඇහුවාම මම හොයලා අද කියන්නම් කිව්ව්ව. මම කිව්වා දැන් 1066 එවන්න කියලා එයාලා කියනවා 4GB තියෙන්නේ 10600 කියලා. වැඩ කරන එකක් නැහැලු අය මාරු කරන්න බෑ Refund දෙන්නනේ නැහැ කිව්වා මොනවා හරි උනොත් , මම තව ටිකක් හොයලා කියන්නම් කිව්වා එතකොට කියනවා අද දවස ඇතුලත ගත්තේ නැත්තම් සල්ලි නෑ බඩු නෑ වගේ කතා කලේ
    පිස්සුද යකෝ හොයන්නේ බලන්නේ නැතුව සල්ලි දාන්නේ
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,678
    11,033
    113
    කාගෙන්ද මේක අහන්නේ.දැන් ddr3 /ddr3l ram පාවිච්චි කරන එවුන් නැතුව ඇතිනේ

    පිස්සුද යකෝ හොයන්නේ බලන්නේ නැතුව සල්ලි දාන්නේ
    නෑ මචන් මම ඊයේ Call කරා මට Call එකට කතා නොකර Whatsapp කරන්න කිව්වා මුන් මම Whatsapp කළා. ඊයේ දවල් 12.53 ට මුන් Reply කරේ නැහැ දෙක වෙනකොට Reply නැති නිසා මම උන්ගේ වෙන අංකයකට Msg කරා එතකොට කිව්වා Busy කියලා ගොඩක් සෙනග වැඩි නිසා, ඔන්න ඊට පස්සේ Reply කරා 2.25 PM වලට. මට සල්ලි දාලා Slip එක එවන්න කිව්වා Slip එකේ නම ගහලා තියෙන්න ඕනේ කිව්වා , හවස 4 කලින් එවන්න කිව්වා 4 ට තමා කුර්යර් එකට දාන්නේ කියලා. 4න් පස්සේ සල්ලි දාන ඒවා ඊයේ කුරියර් එකට දාන්නේ නැහැ කිව්වා.

    මම සල්ලි 3.07 PM වලට යැව්වා. මුන් මට කිසිම Reply එකක් දුන්නේ නැහැ මුන් හවස 4:26 Call කරලා අහනවා RAM Speed එක මම අහලා කියන්නම් කිව්වා ම කියනවා එහෙනම් අදලු එවන්න වෙන්නේ කියලා. උන්ගේ පරක්කුව නිසා මට ඊයේ ගෙන්න ගන්න බැරි උනා. අද Call කරාම අර ටික කිව්වා මට හෙනම ඔලුවෙන් කතාව ගනම් අඩු නිසා බන් ගන්න ගියේ Service නම් අන්තිමයි අහන දෙකට Reply කරන්නේ හොදටම පරක්කු වෙලා.
     
    මම කිව්වේ ස්පීඩ් අනම් මනම් හරියට හොයන්නේ නැතුව සල්ලි දාන එක ගැන
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,678
    11,033
    113
    මම කිව්වේ ස්පීඩ් අනම් මනම් හරියට හොයන්නේ නැතුව සල්ලි දාන එක ගැන
    ඔව් බන් මම දැනම් හිටියේ නැහැ ඒ ගැන , කලින් උන්ගෙන් Photo යවලා එකක් ගත්තා මේ පාර Photo යැව්වා මම හිතුවා එතකොට වැඩේ හරි කියලා. දැන් අල්ලලා දානවා 2200 නේ නැති උනේ කියලා. උන්ගෙන් Reply නැහෑ
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,165
    2,399
    113
    ඔව් බන් මම දැනම් හිටියේ නැහැ ඒ ගැන , කලින් උන්ගෙන් Photo යවලා එකක් ගත්තා මේ පාර Photo යැව්වා මම හිතුවා එතකොට වැඩේ හරි කියලා. දැන් අල්ලලා දානවා 2200 නේ නැති උනේ කියලා. උන්ගෙන් Reply නැහෑ
    පිස්සුද ඩෝ සල්ලි දීල නිකන් ඉන්න :eek: බඩු එවන් නැත්තන් සල්ලි ගනින්
     
    • Like
    Reactions: NRTG and Nadun26

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,023
    48,283

    Nick Young Wtf GIF

    උබ එහෙමත් සල්ලි දාන එකෙක් ද? 😄
     
    • Like
    • Haha
    Reactions: Ulti and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,678
    11,033
    113
    Nick Young Wtf GIF

    උබ එහෙමත් සල්ලි දාන එකෙක් ද? 😄
    කලින් RAM ගත්තා , කලින් බඩු අරන් තියෙනවා විශ්වාසයට දැම්මේ බන්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,023
    48,283
    113
    මචන් මේක හරි යයි කියලා සුවර් ද ? Neoview එකට ඊයේ සල්ලි දලා ඒ කට්ටිය මේක ඇහුවාම මම හොයලා අද කියන්නම් කිව්ව්ව. මම කිව්වා දැන් 1066 එවන්න කියලා එයාලා කියනවා 4GB තියෙන්නේ 10600 කියලා. වැඩ කරන එකක් නැහැලු අය මාරු කරන්න බෑ Refund දෙන්නනේ නැහැ කිව්වා මොනවා හරි උනොත් , මම තව ටිකක් හොයලා කියන්නම් කිව්වා එතකොට කියනවා අද දවස ඇතුලත ගත්තේ නැත්තම් සල්ලි නෑ බඩු නෑ වගේ කතා කලේ
    Schitts Creek Do Not Want GIF by CBC
     
    • Like
    • Wow
    Reactions: NRTG and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,678
    11,033
    113
    එවනවා කිව්වා මම තව 4GB එකක් Order කළා දැන් හරි.

    පිස්සුද ඩෝ සල්ලි දීල නිකන් ඉන්න :eek: බඩු එවන් නැත්තන් සල්ලි ගනින්
    එවනවා කිව්වා බන්
    ------ Post added on May 4, 2023 at 3:01 PM
     
    • Like
    Reactions: gnilukshi

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,154
    13,231
    113
    125
    Hogwarts
    මචන් මේක හරි යයි කියලා සුවර් ද ? Neoview එකට ඊයේ සල්ලි දලා ඒ කට්ටිය මේක ඇහුවාම මම හොයලා අද කියන්නම් කිව්ව්ව. මම කිව්වා දැන් 1066 එවන්න කියලා එයාලා කියනවා 4GB තියෙන්නේ 10600 කියලා. වැඩ කරන එකක් නැහැලු අය මාරු කරන්න බෑ Refund දෙන්නනේ නැහැ කිව්වා මොනවා හරි උනොත් , මම තව ටිකක් හොයලා කියන්නම් කිව්වා එතකොට කියනවා අද දවස ඇතුලත ගත්තේ නැත්තම් සල්ලි නෑ බඩු නෑ වගේ කතා කලේ
    Ammata kiyala call ekak dila balapan
     
    • Haha
    Reactions: thesasindu