2GB DDR3 RAM එකක් තියෙනවා Speed එක 8500 කියලා තියෙන්නේ, 4GB RAM එකක් ගන්න ගියා මේක එක්ක ගහන්න. Shop එකෙන් කියනවා 4GB එකේ Speed එක 1066 කියලා තියෙන්නේ එක නිසා මගේ ලග තියෙන 2GB එකයි 4GB එකයි එකට ගැහුවොත් වැඩ නැති වෙයි කියනවා
මේකට කරන්න පුලුවන් මොකක් ද ?
මේකට කරන්න පුලුවන් මොකක් ද ?

