Deadpool & Wolverine බැලුවද ළමයි

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,390
    5,962
    113
    kochchara aemmak thibbada kiyanwa nam camera copy eka release wechcha gaman baluwa,.

    senaga adu wunama himita balanwa.

    film ekak balana kota niwi hanahille balanna ona.
    eka eka ewunge ssadda ekka balanna mata be.


    film eka nam 10/10 .
    goda kalekata passe hambune, mehema film ekak balanna,

    wolverine, nostalgia thama godakma.

    24 k nikamma gewila giya neda kiyaalth hithuna, :sorry:
     
    • Like
    Reactions: wissnshaftler

    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,235
    113
    අදාළ නෑ නේ
    4800 දීල බලන්න තරම්නම් ලොකු සීන් එකක් නෑ, ඕක හයිප් වෙන්නෙ hugh jackman (wolverine) නිසා. 3rd wall break එක කලින් deadpool වල ඉදන්ම තිබුන. :lol:
    3rd wall break kiyanne ithin ehenan u background eka kadaagena yanna athi 🤔
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,141
    24,748
    113
    tracing Geo-location.. ... ...
    screen eka nan lokui marama wdhata theater eke bima idan wahaletama yanakan screen ek tye. sound ekath awlk na. loku wenasak therune na mata nan 7.1 DA walata wada. mula winadi 10 withara podi wenasak tye eta passe nkn normalize wenw wage. gihinma balanna hbi experiance eka watinwa me film ekath aye 10/10 movie. kegalle diamond eken 500k deela balana ekei, methnt 5000k deela balana ekei 10x wenasak na kyla mata hitune tbh. just my view,

    Mama film ekanam baluwa kegalle walin. IMAX ekatath yanna oni. Thanks machan.
     
    • Like
    Reactions: wissnshaftler

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,743
    113
    සැවෝයි එකෙ වගේ ලාමක ගොබ්බ එඩිට් තියෙනවද? කිස් කරනකොට බොද වෙලා යන්න සූම් කරන ඒවා, කපන කොටන ඒවා වගේ?
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Imax 3d or Imax normal ekada hoda ban. Next week balanna plan karana inne.
    3D balapan. 3D walata hadala thiyena scenes thiyenawa

    සැවෝයි එකෙ වගේ ලාමක ගොබ්බ එඩිට් තියෙනවද? කිස් කරනකොට බොද වෙලා යන්න සූම් කරන ඒවා, කපන කොටන ඒවා වගේ?
    කපන කොටන ඒව අයින් කරොත් මේකේ බලන්න දෙයක් නෑ. 😂
    ------ Post added on Jul 29, 2024 at 9:17 AM
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    CCC Atmos eke baluwa, Movie ekanam 9/10 :love:

    passe seat raw eke gon harakek apu welawe idan call wala, e madiwata loudspeaker daagena, 84,000 ta nagala hitiye matanm. movie eka nidahase balanna na :angry:

    IMAX eke case ekak gihin movie eka mada projectors off wela. 20min withara thiayala thamai aphu pennala thiyanne :baffled:. 11.45 movie eka pennala thiyanne 1pm, Technical issues kiyala

    Reddit post
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    පට්ට නේ.
    පට්ට කැමියෝ සෙට් එකක් තියෙන්නේ. උබලා ජිවිතේට හිතන්නේ නැති කැමියෝ තියෙනවා.
    Fight scene නම් 10/10
    පුළුවන් නම් ගිහින් IMAX 3D බලපිය.
    ඉස්ටෝරි එකේ නම් ලොකුවට සින් එකක් නැ
    CGI එහෙම ලෙසටම තියෙනවා.
    කැමියෝ kiyanne mokdda>