මචං,
උඹට අපේ කොල්ලෝ ප්රභාකරන් මරපු දවසේ අපිට දැනුන ජොලිය දැනුනේ නැති උනාට ඔබාමා අයියා බින් ලාඩන් මරපු වෙලාවේ පට්ට ජොලියක් දැනෙන්න ඇති නේද? දැන් උඹලාට ආතල් එකේ ඉන්න පුළුවන් නේද? යකෝ අපිටත් එහෙම තමා..... ප්රභාකරන් මරපු දවසේ ඉඳලා අපිත් දෙයියනේ කියලා ෆුල් ආතල් එකේ ඉන්නවා. ඒකට බාල්දි දාන්න එපා යකෝ....... තෝ මෙතන අනංමනං හත්ඉලව් වාර්ථා හදාගෙන අපිට කෙලවන්න හදන්නෙ නැතුව තියන දෙයක් කාලා නිකන් හිටපන්. තොට නිකන් ඉන්න බැරි නම් ඔබාමා අයියා කරපු දේවල් හොයලා වාර්ථා බැයිනම් ඕන මගුලක් හදාගෙන බල බල හිටපන්. තොටත් ඉතින් අපි වගේ පොඩි රටක් උන් හොඳින් ඉන්නවා බලං ඉන්න බෑනේ........ එහෙම බලං ඉන්න බැරිනම් ඉතින් ඔය පට්ටම දාලා ගෙදර පලයං...... ඒක උඹටත් හොඳයි... අපිටත් හොඳයි... රටටත් හොඳයි........
දැනට නවතිමි... ඕනෙ උනොත් ආයේ අමතන්නම්.......
මීට,
මම