මචන්ලා මට දැනගන්න ඕන කොමර්ශල් බැන්කුවේ අකවුන්ට් එකක් හැදුවොත් ඒකෙන් දෙන ඩෙබිට් කාර්ඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න පුලුවන්ද කියලා..? එහෙම නැත්තන් එහෙම ඔන්ලයින් පේමන්ට් සපෝර්ට් කරන ඩෙබිට් කාර්ඩ් මොන බැන්කුවෙන්ද දෙන්නේ?:oo: