Debit Card

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,091
    12,631
    113
    37
    මගේ LOLC Account එකට හම්බුණ Debit Card එකේ චිප් එකක් නෑ මේ Card එක හදලා තියෙන්නේ Com Bank එකෙන් දාන්න කිව්වේ Com Bank ATM එකකට

    චිප් එකක් නැති නිසා BOC ATM වලට මේක දාන්න බැරි වෙයි ද ?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    chip eka enne visa card walata ne.. magnetic strip eka witharai man hithanne thiyenne....eken ganna puluwan amount eka adui man danna widihata.. ai ban lolc
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,631
    113
    37
    chip eka enne visa card walata ne.. magnetic strip eka witharai man hithanne thiyenne....eken ganna puluwan amount eka adui man danna widihata.. ai ban lolc
    Visa එකක් තමා බන් මෙකත් , ipg එක ගත්තේ මන් එයාලගෙන් එකට එයාලගෙන් Account එකක් Open කරන්න උණා මට එකට තමා Card එක හම්බුනේ
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    Visa එකක් තමා බන් මෙකත් , ipg එක ගත්තේ මන් එයාලගෙන් එකට එයාලගෙන් Account එකක් Open කරන්න උණා මට එකට තමා Card එක හම්බුනේ
    IPG rates kohomada?